මීගහකිවුල කරඳගහමඩ අනාරක්ෂිත පාලමකින් දිය සිඳී ගිය ඇලගකට ත්‍රීරෝධ රියක් වැටීමෙන් තරුණයකු මිය ගොස් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා මීගහ කිවුල රෝහලට ඇතුලු කළ බව පොලීසිය කියයි.
මෑතකදී විවාහ වූ දෙදෙනෙකුද ත්‍රීරෝධ රියේ ගමන් කළ බව දැනගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම හෙණ ගෙඩියම අසරණ අසරණ පොඩි මිනිස්සුන්ටයි...ස්වාභාව ධර්මයත් අකාරුණික වෙලා අධමයන්ට කිසි විපතක් නෑ....(ස)
ඔය පැත්තේම තියනවා කන්දකැටිය ප්‍රාදේශීය සභාවට අයිති පාලමක් කන්දකැටියේ පාලම කියල ඒ පාලමෙන් එගොඩවෙලා තමා මිනිස්සු ඉස්පිරිතාලෙට ,ප්‍රාදේශීය සභාවට ලේකම් කාර්යාලයට යන්න ඕනි ඒ වගේම ඩ් එස් සේනානායක ජාතික පාසලටත් යන්න ඕනි ඒ පාලමෙන් වැහි කාලෙට බදුලුඔයේ වතුර වැඩි උනාම පාලමෙන් දානවා මිනිස්සුන්ට යන්නත් බැ මිට අවරුදු 10-15 විතර උඩදී පාලමෙන් වතුර දාද්දි යන්න ගිහින් ප්‍රාදේශීය සබාපති තුමෙකුත් මරුන ඒ පාලමත් ආරක්‍ෂිත වැටවල් නැති පාලමක් ඒ ගැනත් ලංකාදීපෙන් හොයා බලල රටට එලි කරනවානම් හොදයි නැත්තන් වගකිව උත්තන්ට මේ දුෂ්කර ගම්මාන ගැන වගක් නැ (දී)
මේ පාලමේ ආරක්ෂිත වැටක් තිබුණනම් ඔහොම වෙන්නේ නෑනේ..(ස)
කාට කියන්නද? (දී)
රොඩ වෙලාවට ගල (දී)
නියම පාලම (දී)
01. මෙවැනි පැහැදිලිව පෙනෙන අනාරක්ෂිත පාලමක් සැදීම. මේ ගැන ප්‍රදේශයේ බලධාරින්ගේ අවධානයක් නොතිබීම. අනතුර වීමට පෙර ඒ ගැන සොයා බලා පිළියම් කළා නම් මේ විනාසය සිදුනොවේ . 02- ත්‍රී රෝද රථය පැද වූ පුද්ගලයාගේ නොසැළකිළිමත්කම මේ විනාශයට තවත් හේතුවක්. (නි)
පුදුමයි ....!,මෙහෙමත් අනාරක්ෂිත පාලම් තියෙනවද ??? ප්‍රාදේශීය සභාවෙන් වන්දි ගෙවිය යුතුයි...(ස)
පාලම හදද්දි දෙපැත්තෙ ඇඳිත් එක්කම හදන්න සල්ලි පාස් වෙලා ඇති අනිවාර්යෙන්. මෙහෙම අඩු පාඩුව හැදුව නිසා ජීවිතයක් නැති උනා.පාලමේ ඇඳි තිබුනා නම් වරද කාගෙ උනත් මිනිස් ජීවිතයක් බේරෙන්න ඉඩ තිබුනා. (දී)
පාලමේ කිසිම වරදක් නෑ..බලධාරීන් වගකිව යුතුයි..(ස)
මියගියවුන්ට නිවන් සුව හා තුවාල ලැබූ සියල්ලන්ටම ඉක්මන් සුවය පතමු. අභ්‍යවකාශය ජය ගන්න කලින් රටේ මේ වගේ තැන් බලල ජනතාවට සේවයක් කළා නම් තමයි හොඳ. නැත්නම් කවදා හරි දවසක අපි අද ඉන්දියානුවන්ට කියන දේම ලෝකයා අපට කියන කාලය එච්චර දුරක නෙමෙයි. (නි)
කව්ද මේවට වග කියන්නේ (දී)
ඇති ඔයින් ගියා (දී)
මිය ගියවුන්ට නිවන් සුව හා තුවාල ලැබූ සියල්ලන්ටම ඉක්මන් සුවය පතමු. අභ්‍යවකාශය ජය ගන්න කලින් රටේ මේ වගේ තැන් බලල ජනතාවට සේවයක් කලානම් තම හොඳ. නැත්තනම් කවද හරි දවසක අපි අද ඉන්දියානුවන්ට කියන දේම ලෝකයා අපට කියන කාලය එච්චර දුරක නෙමේ.(ස)
දැන්වත් පාලම් වැටක් හදන්න, නැත්නම් තවත් අනතුරක් වෙයි ළගදිම....(ස)
කවුද දැන් මේවට වග කියන්නේ? (නි)
රියදුරා නයිට් රයිඩර් කෙනෙක් වෙන්න ඇති. (නි)
රට පෙරට.... (නි)
මේ දවස් වල ත්‍රී විල් වලට අපලයි. රියදුරන් පරිස්සම් විය යුතුයි. (නි)
නියම පාලම
මොහොමඩ්, රට පෙරට නෙමෙයි, එලුවන් සහ හරකුන් පෙරට කියලයි කියන්න වෙන්නේ. (නි)
අමිල, රියදුරුගේ වරදටත් ජනපතිද වග කියන්න ඕනෑ? (නි)