නැගෙනහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන නලීන් ගුණවර්ධන මහතාගේ රුව රැගත් ප‍්‍රචාරක රියක් එහි රියැදුරා සමග ත‍්‍රිකුණාමල මිහිඳුපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රුව ප‍්‍රදර්ශනය කළ හැක්කේ ඔහුගේ වාහනයේ පමණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රුව ප‍්‍රදර්ශනය කළ හැක්කේ ඔහුගේ වාහනයේ පමණි". ඇත්තට? (ස)
එතකොට ලංගම බස් වල සමහර අපේක්ෂකයන්ගේ පෝස්ටර් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ.........., එතකොට ඒ බස් එකේ යන්නේ අපේක්ෂකයද ?. පුදුම දේවල් තමයි අහන්න ලැබෙන්නේ..(ස)
නියමයි...ඒ පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය....(ස)
මේවා මහ බොරු නීති ,ප්‍රචාරයක් නැතිව කොහොමද ඡන්දේ දිනන්නේ .?(ස)
හොඳ වැඩේ ...හැබැයි ඕක අල්ලපු පොලිස් මහත්වරු ටිකක් පරිස්සම් උනොත් හොඳයි. (ස)
පක්ෂය මොකක් වුණත් වැරැද්ද වැරැද්දමයි. පොලිසියට ජය වේවා! (නි)
අන්න හරි එහෙමනේ ඉන්න ඕනේ (දී)
ඇත්ත සිදූවීමක්ද? පොලීසියට වැරදීමක් වෙලා වගෙයි. (නි)
ඔක්කොම එකයි. (නි)
පොලිසියට වැරදුණා. බලන්නකෝ වෙන දේ. (නි)
පසුව පොලිසිය විසින් ප්‍රතිපල නිකුත් කරනු ලබනු ඇත. (නි)
මේක මට නම් ලොකු විහිලුවක් වගෙයි. (නි)
හොඳම සම්මානය ත්‍රීකුණාමල පොලීසියට..(ස)