මිනීමැරුමක් සම්බන්ධයෙන් ඇපපිට සිටි තරුණයකු කරන්දෙනිය කටුවලදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
මිනීමැරුමක් සම්බන්ධයෙන් ඇපපිට සිටි තරුණයකු කරන්දෙනිය කටුවලදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් මහජනයා නීතිය අතට ගැනීම භයානකයි (දී)
සිවිල් සමාජය නීතිය අතට ගැනීම සුදුසු නැති වුනත්, මේක හොඳ ආදර්ශයක්.මම හිතන්නෙ මිනිස්සුන්ට නීතිය පල රහිත බව වැටහිලාද කොහෙද? (ස)
මේවට කියන්නේ කල කම් ඵල දෙනවා කියලයි...(ස)
ඔන්න මරණ දඩුවම ක්‍රියාත්මක වෙන හැටි...ඔහොම යන්..(ස)
දිටඨ ධම්ම වේදනීය කර්මය ඵල දීලා වගේ..(ස)
කවුරුනමුත් හොද වැඩක් කරලා..!!(නු)
'නීතියෙන් ඉවතට, නඩුවෙන් එළියට'. එමනිසා කොයි මිනීමරුවාටත් විය යුත්තේ මෙයයි. (නි)
ඒ සැකකරුවා හරි.. දැං ඒ මරපු කෙනා..!!(නු)
අලුගෝසුවා තනතුරට ඉල්ලුම්පත් කැදෙව්වෙ අපරාදෙ....?(නු)
මිනී මරුවන්ට කවුද ඇප දුන්නේ ? (ස)
දිට්ඨධම්ම වේදනීය කර්ම...!(නු)
හොඳයි..(ස)
කළපව් පස්සෙන් ඇවිත්...!!(නු)
මිනීමරුවා මැරුණා තව මිනීමරුවෙක් බිහිවුණා..!!(නු)
කවුරු කළත් වැඩේ නම් නියමයි. සිල්වා මහතාගේ කතාව ඇත්තයි. (නි)
මිනි මරුවන්ට ඔහොම කරලා මදි (දී)
මොනවා කලත් පව් අසරණයා (දී)
වැරදිද නැද්ද කියලවත් හොයන්න කලින්ම (දී)
මේක ඔතනින් ඉවර වෙන්නේ නැහැ. (නි)
මහජන මුදල් ඉතිරි කිරීමක්. (නි)
අහිංසකයා පව්,නිදහස්කලා විතරයි (දී)
දැන් මේක නවත්වන්න නම් එපා මල්ලිලා. දිගටම කරගෙන යන්න. (නි)
නියම දඩුවම...(ස)