ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල දැන් පැවැත්වෙන ‘බෝනියෝ සෙවන්ස්’ ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බඳුන’ කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයේදී ලකුණු 22-10 ක් ලෙස තායිලන්තය පරාජය කිරීමට සමත් වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd