බෙල්ජියමේ ස්පා ධාවන පථයේ පැවති ෆොර්මියුලා 1මොටර් රථ ධාවන තරගය අතරතුර ඵක් මෝටර් රථ පදවන්නකුගේ නොසැලකිලිමත් තිරංග තද කිරිමෙන් වු බිහිසුනු අනතුරක් සිදුවිය. මෙගා ෆොමියුලා 1 2012 ලෝක ශූරතාවය සදහා පැවති 12 වැනි තරගය ලෙසින් මේ තරගය පැවැත්වීය. මුල් වටයේදිම ඉදිරියෙන් ගමන්ගත් මොටර් රථයේ හදිසි තිරිංග තද කිරිමෙන් පසු පස පැමිණි අන් මොටර් රථ ඵකපිට ඵක ගැටීණි. අනතූරින් කිසිවකූට තූවාල සිදු නොවුවද යුරෝ මිලියන ගණනක අලාභානියක් සිදුවීය.


1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනතුර උනේ ප්‍රංශ ජාතික රෝමන් ගොර්සෙජාන් ඉදිරියේ වංගුවක් තිබියදී වේගය අඩු නොකළ නිසයි .ගොර්සෙජාන් පැත්තෙන් ගිහින් ලෙවිස් හැමිල්ටන්ව හප්පනවා. වැරැද්ද වේගය අඩුකළ යුතු තැනදි වේගය වැඩිකිරීමයි .දැනට පළවෙනි ස්ථානයේ ඉන්න ෆර්නෑන්ඩෝ අලෙන්සොගෙ කාර් එකත් හැප්පෙනවා ,අවුරුදු ගණනාවකට පස්සෙ අලොන්සෝ මේ අවුරුද්දෙ ඉදිරියෙන් ඒත් මේ අනතුර නිසා ඊලග තරගය තීරණාත්මකයි .(ස)
සල්ලි වලට කරන්න දේවල් නැතුවට කරන ඒවා .අපිට මේවගෙන් ඇති වැඩක් නෑ....(ස)
බ්‍රේක් කරා මතකයි , දඩම් බඩං ගාලා සද්ද ටිකක් ඇහුනා මතකයි....ඊට පස්සේ උනේ මොනවද කියලා මතක නෑනේ...(ස)
රියදුරන් මෙවන් අනතුරු වළක්වා ගැනීමට උනන්දු විය යුතුයි. (නි)
අයියෝ සල්ලී..සුද්දන්ටනම් ඕවා ගාණක් නැතුව ඇති..(ස)
මට වංගුව ගත්තා මතකයි ඊට පස්සේ මුකුත් මතක නෑ...(ස)
මෙතෙන්ට ගියා නම් යකඩ ගන්න තිබුණා අඩුවට. (නි)
මට මුකූත් මතක නැහැනේ. (නි)
සල්ලි නම් මොනවද? මිනිසුන් බේරුණු එකම ලොකු දෙයක්. (නි)
ලංකාවේ පුද්ගලික බස් රියදුරෙකුත් මේකට යැවුවා නම් තමයි හොද. (නි)
අපේ රටේ වෙන අනතුරු වල හැටියට මේවා මොනවද? (නි)
අනතුරට පත් සියළු වාහන වලට යතාකාලයේදී රක්ෂණ සමාගම් වලින් වන්දි ගෙවනු ලැබේ...(ස)
ඕවා ඔහොම තමයි...(ස)
හිතලමද දන්නේ නැහැ ඕක කළේ? (නි)