සැප්තැම්බර් අට වැනිදා ඡන්දය පැවැත්වෙන උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත්හි මැතිවරණ නීති කැඩීම් 281ක් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. ප්‍රචණ්ඩක්‍රියා 27ක්ද, රාජ්‍ය සම්පත් යොදාගැනීම් 50ක්ද, රාජ්‍ය මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම් 24ක්ද, පොලීසියේ පක්ෂපාතී ක්‍රියාකලාප 13ක්ද, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 37ක්ද වාර්තා වෙතියි මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර කියයි. මැතිවරණය ලංවත්ම ප්‍රචණ්ඩක්‍රියා වර්ධනයක් දක්නට ලැබෙන බවද ඔහු කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් කරලා තියා ගන්නකෝ. (නි)
ඉහත ඡන්ද ප්‍රතිඵල බැලුවා කියලා අපට ලොකු වෙනසක් තේරෙන්නේ නෑ. හේතුව, සෑම විටම පාලන පක්ෂයක් දියාරු වෙන අවස්ථාවල පවත්වන ඡන්දවලදී මේ වගේ දෙවල් අසන්න ලැබෙනවා. මේ කේතුමතී නුවර නොවේ නේ. ලංකාව. අපි කවදා ද මේ සමාජ ක්‍රමයෙන් ගැලවෙන්නේ.(ස)
පහලට නේ යන්න ඕනේ (දී)
සේරම වැඩ තව ටික දවසයිනේ. (නි)
හැම ඡන්දයකදිම ඔය කතාව කියනවනේ. (ත)
මානව හිමිකම් ගැටළු අස්සේ මේවා ප්‍රවේශමෙන් (නි)