එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ආධාරකරුවන් පිරිසක් අනුරාධපුර දහයියාගම හන්දියේ දී අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත්ට පහරදී බරපතල තුවාල සිදුකැර ඇතැයි රෝහල් ආරංචි කියයි. සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක දොස්තරගේ කාරය නතර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බහින් බස් වීමක දී මැරයන් දොස්තරට පහරදී කාරයට ද අලාභයක් කැර ඇතැයි රෝහල් ආරංචි පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල, හදිසියේවත් දොස්තරට ගහලා තියෙන්නේ දොස්තර කෙනෙක්ම නම් වැඩේ ගොඩින් බේරෙයි. (නි)
කෝ කෝ.. මේ ලංකාවෙ පොලිසිය..!(නු)
මේ පාරත් ඔබේ වටිනා ඡන්දය මේ මැරයන්ටම දෙන්න.. එතකොට සියළු ගැටලු විසදේවි..!!(නු)
රටක නීතියේ ආධිපත්‍ය බිදවැටීම බෙහොම භයානක දෙයක්...!!(නු)
තවම එක දොස්තර කෙනයි නේද මැරයන්ගෙන් ගුටි කෑවේ? ඔන්න ඔහේ ඡන්දය දීලා දාන්න. (නි)
මැරයන්ට ඡන්දය දෙන්න ඕනෑ නැහැ. එයාලා කොහොමත් දිනුම්. (නි)
කෝ මේ බලධාරීන්? රටේ නීතියක් නැහැ වගේ නේද? කවදද නීතියක් එන්නේ? හෙට? අනිද්දා? ඉන්අනිද්දා? (නි)
වර්ජනය පටන් අරන් නේද? මැරයන්ට ඡන්දෙ දෙන ලෙඩ්ඩුන්ට හොඳ පාඩම්. (නි)
මැරයන්ට දොස් කියල වැඩක් නැහැ. ගහන, මරන, කඩන බිදින එක ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරියනේ. ඒකනේ ඔවුන්ට 'මැරයෝ' කියන්නේ. පිළිතුරු දෙන්න ඔවුන් හසුරවන අයට. එහෙම නොකරන අපියි මෝඩයෝ. (නි)
මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ දොස්තර මහත්තයගෙ පුද්ගලික ප්‍රශ්නයක්. ඇයි ඒකට රාජකරිය පටලවා ගන්නේ?
ජනපතිතුමනි, මෙම මැරවරයන් මඩින්න කටයුතු කරන්න. (නි)
කමක් නැහැ. මේ පාරත් ගිහින් ඔබේ වටිනා ඡන්දය දී එන්න. (නි)
මේක කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (නි)
කමල් ඔබම හරි. දෑන් බොරුවයි,වංචාවයි තමයි රජ කරන්නෙ. මෑරයන් සහ දුෂකයන් පාලකයන් බවට පත්කරන පළාත් සභා ඡන්දය පවා ජනතාව වර්ජනය කළ යුතුයි. (නි)
මට නම් දැන් ආණ්ඩුවේ වැඩ එපාවෙලා. (නි)
කලබල වෙන්න එපා. මේ පාරත් වැඩේ දෙන්න ගාණට. (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
දොස්තර මහත්තයාට ගැහුවේ කොන්දොස්තර මහත්තයෙක්ද දන්නේ නැහැ. (නි)
ඕවට ගියොත් නම් ඉතිං කාට කාට වුණත් බෙහෙත් හම්බ වෙයි. (නි)
අනේ අහිංසක මැරයෝ....? (නි)
හිතා ගන්න අමාරුයි. සංගීත සංදර්ශනයක් තිබුණා නම් මොකද ඒක අස්සේ කාර් නතර කරන්නේ. සමහර විට දොස්තර නිසා වෙන්න ඇති. අනික් පැත්තෙන් හැම එකටම ගහන එකනේ මේ අයගේ පුරුද්ද. කවුරුත් උත්සාහ කරන්නේ තමන් තමයි ලොක්ක කියල පෙන්නන්න. (නි)
මේ මැරයන් වැස්සකටවත් පාසල් ගිය අය නෙමෙයිද කොහෙද? (නි)
ඔන්න දැන් ඊළගට කෑ ගහයි වර්ජනය කළහම ලෙඩුන් මැරෙනවා කියලා. (නි)
මේක නම් වෙන්න බැහැ. දොස්තරද දන්නේ නැහැනේ ගැහුවේ? පවු අනේ මැරයෝ. (නි)
එහෙනම් හෙට අනිද්දාම වර්ජනයක් පටන් ගනීවි. (නි)
දැන් ලංකාව පුරාම වර්ජන දියත් කරයි. නැතුව ඉතිං සාධාරණයක් වෙන්නේ නැහැනේ. (නි)
කාගේ කට්ටියද දන්නේ නැහැ? (නි)
ඔන්න දැන් හෙට ඉදන් වර්ජනය කරන්න පටන් ගනීවි. (නි)
මේක සුලු දෙයක්නේ. (නි)