කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ විසි එකක් කප්පම් ගෙන, ප්‍රාණ ඇපයේ සිටි ඔහුගේ සහෝදරයා වන ව්‍යාපාරිකයා මුදාහැරීමට රුපියල් දසලක්ෂයක් ඉල්ලූ බව කියන පොලිසියේ තිදෙනෙකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දැඩි කොන්දේසි මත ඇප නියම කළේය. බොරැල්ලේ එස්.කේ.චමින්ද, පන්නිපිටියේ කේ කේ සංජීව ප්‍රියන්ත, වත්තල මොහොමඩ් සකීර් හුසේන් හා නාවල පී සී චන්ද්‍රසෝම රූපසිංහ එසේ ඇප ලැබූවෝය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම්කරුවන්ට ඇප නියම කළහම ඒක ගෙවන්න තවකප්පමක් ගන්න බව, අධිකරණයට දැණුනෙ නැති එක ගැන අපිට පුදුම වෙන්න දේකුත් නැහැ. (නි)
එතොකොට කොටින්ගෙන් කප්පම් ගත්තු අය කොහොමද එළියේ ඉන්නේ
ලොකු ලොකු අය කප්පම් ගත්තට කමක් නැද්ද?(නු)
රට යන අත කොයිබටද?(නු)
ඒ කියන්නේ අයියද මල්ලිට මෙහෙම කරන්න කොන්තරාත්තුව දීලා තියෙන්නෙ..!! අපොයි...!!(නු)
මොන තරම් ජාතික සමගියකින්ද මෙයාලා කප්පම් අරන් තියෙන්නේ? ජාතිවාදීන්ට හොද ආදර්ශයක්. (නි)
කප්පම් කරුවන් දැඩි කොන්දේසි සමච්චලයට ගනීවිද දන්නේ නැහැ. (නි)
මට මේක තේරුම් ගන්න අමාරුයි. (නි)