බදුරලිය ඇත්වැල්තොට ඇල්ලේ සුන්දරත්වය පෙන්වමින් සිටියදී හත් හැවිරිදි ළමයකු ඇල්ලට වැටී ගසාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. නාගොඩ ධර්මපාල විදුහලේ දෙක වසරේ මේ දරුවා මව හා ආච්චි සමග නෑමට ගොස් ඇත. චිත‍්‍ර ඇදීමට දක්ෂයකු බව කියන මේ සිසුවාට ඇල්ලේ දර්ශන පෙන්වමින් සිටියදී මේ අනතුර සිදුවී තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් ඇයි ඔයා ඔහොම කිය්නනේ... හැම අම්මා තාත්තාම එහෙම නැහැ.. හැම දෙයක්ම දිහා සැකෙන් බලන්න එපා.. දරුවන්ට ආදරේ කරන පණවගේ බලාගන්න ඇස් දෙක වගේ රකින දෙමව්පියෝ අදටත් මේ රටේ ඉන්නවා..!(නු)
පුතේ ඔබට නිවන් සුව පතමි.. මින් මතු මෙවන් අකල් මරණයක් අත් නොවේවා..!(නු)
මටනම් හරි තරහයි.. ඇයි දෙමාපියෝ මේවාගේ තැනකදිවත් දරුපැටව් ගැන වැඩි සැළකිල්ලක් නොදැක්වන්නේ.. ඔයාට නිවන් සුව පතනවා!! චූටි පුතා සසර වසන තුරු මෙවන් අකල් මරණයට ගොදුරු නොවේවායි පතනවා..!!(නු)
ඇයි දෙයියනේ, නිවන් සුව ලැබෙන්න කියන්නේ? තවම මැරිලා කියලා හොයාගෙන නැහැනේ. (නි)
ඉතා අවාසනාවන්ත මරණයක්.. ඔහුගෙන ආ ආයුෂ ඉවර ඇති.. ආච්චිටත් පව්.. මෙය කාගේවත් වරදක් වෙන්න බැහැ.. පොඩි පුතාට නිවන් සුව..!!(නු)
පුංචි පුතේ, නිවන් සුව ලැබේවා! ලංකාව අපි මීට වැඩිය ආරක්ෂිත තැනක් කරමු. (නි)
අම්මා හෝ ආච්චි අම්මා මීට වැඩිය සැළකිල්ලක් දැක්වූවා නම් මෙම විපත වළක්වා ගන්න තිබුණා. පුංචි දරුවාට නිවන් සැප ලැබේවා! (නි)
අයියෝ දෙයියනේ! අනේ චූටි එකා? (නි)
මේවා දෙමවුපියන්ට හොද පාඩම්. පවු අහිංසකයා. (නි)
ඉතාම ශෝක ජනක පුවතක්.. පුතේ ඔබට නිවන් සුව පතමි.. මින් මතු මෙවන් අකල් මරණයක් අත් නොවේවා..!(නු)
අනේ පව් කොලු පැටිය.. මොනවා කරන්නද ඉතිං තමන් ගෙනාව ආයුෂ ඉවර වෙන්න ඇති..!!(නු)
අනේ ඉතිං කාටද අපි මෙතන වරද පටවන්නෙ..!!(නු)
අසරණ දරුවා නොසැළකිල්ල..!!(නු)
අයියෝ.. නිවන්සුව ඔබට පුතා...!!(නු)
මේ මරණය සැක සහිතයි.(වි)
මෙවැනි තැන්වලට යාමේදී ආරක්ෂාව ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න වෙනවා..!(නු)
වැඩිහිටියන්ගේ නොසැළකිලිමත්කම...!(නු)