තමිල්නාඩුවේ චෙන්නායි හා ශ්‍රී පෙරුම්බුදුර්හි රන්භාණ්ඩ උකස් ආයතනයකට ව්‍යාජ රන් භාණ්ඩ විකිණීමට තැත් කළැයි ලාංකිකයෝ දෙදෙනෙක් ඉන්දීය පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු කොළඹ සහ යාපනයේ පදිංචිකරුවෝය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බොරු රන් විකිණීමට ගිහින් අමාරුවේ
අමිල කටුනායක Thursday, 30 August 2012 07:07 PM
ඉන්දියා පොලිසියේ අය ලංකාවේ අයට හොදට සළකයි වගේ. (නි)
හේමන්ත Thursday, 30 August 2012 07:13 PM
තමිල්ණාඩුවේම තියන්නයි වටින්නේ. (නි)
අනුර Thursday, 30 August 2012 08:49 PM
හොද වැඩේ, ඕනෑනැති වැඩ කරන්න යනවට. (නි)