ලන්ඩනයේ පැරා ඔලිම්පික් ආබාධිත ක්‍රිඩා තරගය උත්සවාකාරයෙන් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ දී ඇරැඹිණි. ශ්‍රී ලංකාවේ ද පිරික් මේ තරගෙට සහභාගී වෙති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලස්සන පැරා ඔලිම්පික් උළෙල දැකගැනීමට ලැබීමද වාසනාවකි. ඡායාරූප වල දක්වා ඇති පරිදි භෞතික විද්‍යාඥ ,තාරකා විද්‍යාඥ ස්ටෙෆාන් මහතාද පැරා ඔලිම්පික් උළෙලට සහභාගි කර ගැනීම ඉතාමත් උත්තරීතර ප්‍රශංසනීය සිද්ධියකි. ඔහුගෙන් නවීන විද්‍යාවට ලැබී ඇති අසීමිත සේවය සඳහා මේ අයුරින් හෝ ඔහුට ගෞරව තිරීමට අවස්ථාවක් ලබාදීම ඉතාමත් අගය කළ යුතුයි. (නි)
බලන්න කොයිතරම් ලස්සනද කියලා? අපේ සියලුම ක්‍රීඩකයන්ට සුභ පතනවා. (නි)
අපේ කණ්ඩායමේ පින්තුරයක් දාන්න අමතක වුණාවත්ද? (නි)
ලංකාවට ජයක් අත්වේවා........(නු)
සියළු ක්‍රීඩකයින්ට සුභ පැතුම්..!!(නු)
අපේ නිලධාරින් කිදෙනකු ගියා ද (අ)
ඔබ ලොවට ආඩම්බරයකි. සියලු ක්‍රීඩකයන්ට සුභ පැතුම්! (නි)
නිලධාරීන් කීදෙනෙක් ගියාද නෙමෙයි, ක්‍රීඩකයන් ගණනට නිලධාරීන් කී දෙනෙක් ගියාද කියලයි බලන්න ඕනෑ. (නි)