තමිල්නාඩුවේ විශේෂ සිර කඳවුරු දෙකක රඳවාගෙන සිටි ලාංකික සරණාගතයින් හත්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. කොටි ත‍්‍රස්ත කි‍්‍රයාවලට හවුල්වී ඇතැයි සැකපිට මොවුන් හත්දෙනා චෙන්ගල්පේට් සහ පුනමලි යන කඳවුරුවල වසරකට වැඩි කාලයක් සිටියහ. ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් වලට හවුල් යැයි සැකපිට තවත් ලාංකිකයෝ හතළිස් දෙදෙනෙක් එම කඳවුරුවල සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුත්තාපනය කරලා අපෙත් නිදහස් කරනවා. (නි)