දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ රැස්කිරීමේ පිණ්ඩපාත චාරිකාව සෙනසුරාදා (1) ඇරැඹීමට එහි බෞද්ධ සංගමය හා අලුත්ගම උපනන්ද හිමියෝ කියති. වාට්ටුවලට අවශ්‍ය ඇඳ ඇතිරිලි, රෙක්සින්, ළදරු හා රෝගී ඇඳුම්, ශල්‍ය අත්වැසුම්, මදුරු දැල්, පැදුරු, පයිල්කවර, බල්බ් ආදිය සොයා මේ චාරිකව පැවැත්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් එතකොට සෞඛ්‍යය පිළිබද නිසි බලධාරීන්? (නි)
ආශ්චර්යය කියන්නේ මේකටද? (නි)
මේවා රජයෙන් සපයන්නේ නැද්ද? සෞඛ්‍ය ඇමතිතුමා කෝ? (නි)
රිස්වාන් මල්ලි, එතුමා කරන දේ දන්නවා ඇතිනේ. (නි)
ඇමතිතුමාට වැඩ තියෙනවා කරන්න. (නි)
දැන් කට්ටියට රෝහල් වල අඩුපාඩු හොයන්න වෙලාවක් නැහැ. වැඩ තියෙනවා. (නි)
සෞඛ්‍ය ඇමති පාරවල් ගානෙ යනවා ඡන්දෙ එකතුකරමින්..!!(නු)
මහා සංඝරත්නය විසින් කල ආදර්ශමත් ක්‍රියාවක්....(නු)
දඹුල්ල වැඩි දුරක්යැ සෞඛ්‍ය ඇමතිට.. එයාලා මේවා ගැන දන්නෙ නැද්ද? රජයෙන් ලබාදෙන රෝහල් ප්‍රතිපාදන දන්සැල්වලට දීලාද? පුදුමයි මේ ව්‍යාපාරය ගැන අහපුවාම..!!(නු)
ඇයි දැන් තිබෙන ඇද ඇතිරිලි දීලා තියෙන්නේ රජයෙන් නොවේද? (නි)
මනෝහරන්ල වගේ දුර නොබලන අය තව ඕන තරම් ඉන්නවා. සිල්වත් ගුණවත් ස්වාමින්වහන්සේලා තවම ලංකාවෙ ඉන්නවා.. උන්වහන්සේලා පාට කණ්ණාඩිවලින් බලලා නෙමෙයි වැඩ කරන්නෙ.. රටට ජාතියට ආගමට වැඩ කරන ඔබවහන්සේලාගේ පාද නමදිනවා මම...!!(නු)