සරණාගත මුවාවෙන් මිනිසුන් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා එවැනි පිරිස් දකුණු පැසිපික් සාගරයේ නාඋරු රාජ්‍යයේ රඳවා තැබීම සඳහා වන ගිවිසුමකට ඕස්ට්‍රේලියා අගමැතිනි ජුලියා ගිලාඩ් ද නාඋරු ජනාධිපති ස්ප්‍රෙන්ට් ඩබ්විඩෝ ද බ්‍රහස්පතින් දා අත්සන් කළහ. ඕස්ට්‍රේලියා විපක්ෂ නායක ටෝනි ඇබටේ ද ඊට සහාය දක්වයි. මේ ගිවිසුමට එරෙහිව ඕස්ට්‍රේලියවේ වෙසෙන කොටි හිතවාදීහු ද විවිධ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ ද උද්ඝෝෂණ පැවැත්වීමට අර අඳිති.මෙම ගිවිසුම අනුව මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන්ව කෙලින්ම යොමුකරන්නේ නාරු දිවයින වෙතටයි. මෙහිදි සරණාගතයනට මොනතරම් කාලයක් මෙම සරණාගත කඳවුරුවල ජීවත්වීමට සිදුවන්නේ දැයි මෙතෙක් පැහැදිලි කර නැත. නාඋරු දූපතේ විශාලත්වය වර්ග කිලෝමීටර් 21කි. ජනගහනය 9500කට ආසන්නය. ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර පිරිස් අඹුදරුවන්ද සමග සිය ගණන් පිරිස් ඕස්ට්‍රේලියාවට ගන්නට ගොස් නාවික හමුදාවට අසු වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවුරු දිවයිනට වැඩිය සිටිය දිවයින හොදයි කියලා පස්සේ හිතෙයි. (නි)
මේක තමයි නියම බෙහෙත (නි)
ඉතා හොදයි. දැන් කොටින්ට නාවුරු වලත් පෙළපාලි යන්න පුලුවන්. (නි)
සමහරු දක්වා ඇති සාවද්‍ය ප්‍රතිචාර බලන්න. (නි)
නාවුරු වලින් ආපසු හැරවෙනු ඇත. (නි)
ඒකනේ. ඔන්න ඔය දුපත අරගෙන ඊළම හදා ගන්න දුන්නා නම් ඉවරනේ. මෙහෙ ඉන්න සේරම දෙමලු ටිකට යන්න අපි බෝට්ටු දෙමු. (නි)
නාවුරු වලත් අවසානයද මේ? (නි)
ඔය ඊළම හදන්න තිබුණේ තමිල්ණාඩුවේනේ. (නි)
ඊළමක් බැරි නම් ඕනම කෝළමක් නාවුරු වල කරගත්තදෙන්. (නි)
ඔව් හර්බට් ඔයා කියන දේ හරි.. ඔක්කොටම එහෙ ඊලමක් හදලා දුන්නානම් හරි.. (නු)
ලංකාවෙන් යනවා නම් කොහේ ගියත් මට නම් කමක් නැහැ. (නි)
මම මේ නිකන් අහන්නේ .... මට හිතෙනවා ලංකාව කොහෙන් හරි දුපතක් සල්ලි වලට අරන් මේ වගේ දේශපාලන රැකවරණ මුවාවෙන් යන කට්ටියව අහු උනාම තියන්න ලෑස්ති කලානම් හොඳ නැද්ද ? එතකොට රටෙන් යන කොටි හිතවාදීන්ට ඒකෙ ඊළම පිහිටගත්තත් කමක් නැනේ ...කට්ටිය මොකද කියන්නේ ? (දී)
පියල්, කොහෙන්ද මේ වැඩේට සල්ලි හොයන්නේ? තවත් විදේශ ආධාරයක් ගමුද? (නි)
ඊළම බැරිනම් සෙයිලමක් පිහිටුවා ගත්තත් අපිට කමක් නැහැ. (නි)
පියල්, ඔයා මඩොල් දූව ගැන මොකද හිතන්නේ? අපි උත්සාහයක් කරලා බලමුද? (නි)