අපවත්වී වදාල රාමාඤ්ඤ මහා නිකායේ මහානායක වෙවැල්දෙනියේ මේධාලංකාර මාහිමියනට නිවන්සුව පතා පිං අනුමෝදනා පිංකමක් රෝමයේ ධර්මාශෝක බෞද්ධ වීහාරස්ථානයේදි ලබන ඉරු දින (2) සවස හතරට පෑවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. විහාරාධිපති ඉතාලියේ සංඝනායක දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ සංවිධායකත්වයෙන් රාමාඤ්ඤ මහානිකායේ අනුනායක මහාචාර්ය පේමරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පිංකම පැවැත්වීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හිමිපාණන් වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා! (නි)
ඉතාලිය රෝමානු කතෝලික රටක් වුණත් එහේ මිනිසුන් මෙහේ බෞද්ධයන් වගේ හැසිරෙන්නේ නැහැ. (නි)
උන්වහන්සේට නිවන් සුව අත් වේවා (දී)