යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුළඟ.... පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හැපී දෙපස ඇති මහා වනප 21 October 2012
හදවත් ලෙඩාගෙ සල්ලිත් වංචා කරයි හදවත් සැත්කමකට ආධාර ඉල්ලා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔස්සේ පොල්පිතිගම කුඩුකුලාවේ එම් ජී පීරිස්හාමි මහතා සොයා ගිය පුද්ගලයකු ඔහුගේ රප 21 October 2012
බංගලි බොදුනුවන් වෙනුවෙන් පානදුරෙත් පෙළපාලි බංගලිදේශයේ බෞද්ධ උරුමය රකින්නැයි ඉල්ලමින් බෞද්ඡ ආරක්ෂක පදනම අද පානදුරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය. බෞද්ධ භික්ෂුන්වහන්සේ එහි මූලිකත්ව 21 October 2012
සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක් සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්ර 21 October 2012
ශාන්ත බෙනඩික්ට් විදුහලට පළමු ඉනිමේ ජයක් ශාන්ත බෙනඩික්ට් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය පසුගිය සෙනසුරාදා කොළඹ රාජකීය විද්‍යාල පිටියේ 21 October 2012
අම්බලන්ගොඩදී වර්ෂාවෙන් තරගයට බාධා මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර අම්බලන්ගොඩ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක් 21 October 2012
පන්දු යවන්නන්ට කළුතරදී වාසි කළුතර විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කළුතර නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය ජය පරාජ 21 October 2012
‘බය නැතිව බුද්ධගයා වඳින්න යන්න‘ බුද්ධගයාවේ කිසිම කලබලකාරී තත්වයක් මේ වෙනතෙක් මතුවී නැති බවත්, ඉස්ලාමීය අන්තවාදී පිරිසක් බෝමිබ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමිව සි 21 October 2012
කෝටි 4ක් අරන් ඉතාලියෙන් පැන්න මිනිහා අල්ලයි ඉතාලියේ බ්‍රේසියා නුවර ධන කුවේරයකු වන ගණකාධිවරයකුට අයත් රන් ආභරණ තොගයක් හා යූරෝ ලක්ෂ දෙකහමාරක් පමණ (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් ප 21 October 2012
සුනිතාට ෆිඩේ මාස්ටර් තනතුර හිමිවෙයි චෙස් ඔලිම්පියාඞ් තරගාවලියකදී රන් පදක්කමක් දිනාගත් සුනීතා විජේසුරිය මහත්මියට ලෝක චෙස් සම්මේලනය විසින් ෆිඩේ මාස්ටර් තත්ත්වය පිරින 21 October 2012
පාකිස්තානු ඕල් ස්ටාර් පිලට ලකුණු 84 ක ජයක් ලෝක ක්‍රිකට් පිල සහ පාකිස්තානු ඕල් ස්ටාර්ස් පිල අතර කරච්චි නුවරදී පෙරේදා (20) පැවැති විස්සයි20 ප්‍රදර්ශණ ක්‍රිකට් තරගයෙන් පාකිස්ත 21 October 2012
උප ඇමති නියොමාල් ප්‍රංශයේ ශ්‍රී ලංකාවේ විදේශ නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා හා එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග මහත්වරු පසුගිය 18 වැනිදා ප්‍රංශයේ විදේශ කටයුතු අමා 21 October 2012
ගඩාෆිගේ මාධ්‍ය ප්‍රකාශක අල්ලයි ලිබියාවේ හිටපු ඒකාධිපති පාලක කර්නල් ගඩාෆි මිය ගොස් හරියටම අවුරුද්දකට පසු ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මූසා ඒබ්රාහිම් පසුගිය සෙනසුරාදා 21 October 2012
ටෝනි ග්‍රේග්ට පිළිකාවක් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් විස්තර විචාරක ටොනි ග්‍රෙග් (66) පෙනහළු පිළිකාවකින් පෙළෙතියි සෙයාගෙන ඇත. ඔහු ඒ සඳහා පරීක්ෂණය 21 October 2012
‘අලින් ගමෙන් ඈත් කරනු‘ වල් අලි පහරකින් මිය ගිය ගැහැණියකගේ සිරුරක් නිකවැරටිය මහව මහපාරට ගෙන ආ ගැමියෝ ටයර් පුළුස්සමින් උද්ඝෝණය කළහ. ගම් විස්සක පමණ ගැමියන් එ 21 October 2012
හිටපු එස් ටී එෆ් සෙබළා අලි සොරකමක් මෙහෙයවයි පින්නවල අලි ඇතුන් ගැන අධ්‍යයනයකට ආ විදේශික පිරිසක් කතරගම සිටි හෝටලය කඩා සොරා ගත් රුපියල් දස ලක්ෂයකට වඩා වටිනා ලැප්ටොප්, අයිපෝඩ් ආදී 21 October 2012
මව් සෙනෙහසක තරම කෙන්නියාවේ ඇම්බොසිලි ජාතික වනෝද්‍යානයේ වළකට වැටුණු අලිපැටවකු ගොඩ ගැනීමට වනෝද්‍යාන සේවකයෝ ප්‍රශ්න කිහිපයකට මුහුණ පෑහ. මව හා ඇගේ ස 21 October 2012
මළගමට පසු පියා ගෙදර එයි ‘පියාගේ‘ මළගම සිදුකැර දෙසතියකින් පසු ‘පියා‘ පණ පිටින් ගෙදර ආවේය. දූදරුවෝ පියාගේ සිරුර ලෙස ගෙදර රැගෙන ගොස් ඇත්තේ කළුතර රෝහලෙන් රැග 21 October 2012
අකුරැස්සට නව සභාපතිවරයෙක් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ප්‍රසංග ඉඳුනිල් ජයවීර මහතා පත් කැර ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියයි. හිටපු සභා 21 October 2012
මාළු ධීවරයා ගොඩගනී අන්තර් මෝසමත් සමග මුහුදේ සීතල දියවැල් හා උෂ්ණ දියවැල් ගැටීමෙන් ඇතිවූ විපර්යාස නිසා සාලයන්, සූඩයන්, අලගොඩුවන් වැනි මාළු විශාල වශයෙන 21 October 2012
මස්සිනා ගල් ගසා මරයි තණමල්විල සූරිය ආරේ දෙමස්සිනාලා අතර හබයක් දුරදිග ගොස් එක් මස්සිනා කෙනකු ගලකින් ගසා මරා දමා ඇතැයි තණමල්විල පොලීසිය කියයි. පවුල් ආරවු 21 October 2012
මෙහෙමත් අම්මලා ලැප්ටොප් පරිගණකයෙන් අසභ්‍ය වීඩියෝපට පෙන්වා ගොඩකවෙළ එකොලොස් හැවිරිදි දැරියක කෙළසීයැයි දැරියගේ මව ද (38) හිටපු පොලිස් සැරයන් වරයකු ද (46 21 October 2012
රාමඤ්ඤ මහනාහිමි පදවිය අනුමතයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපාන පෙමසිරි මාහිමියන් 13 වැන 21 October 2012
දුම්රිය අලියා මරයි ගල්ගමුව අඹන්පොළ ගැටදිවුලේ අලිමංකඩ හරහා වැටී ඇති දුම්රිය පාරෙන් මාරුවීමට ගිය අලියෙක් දුම්රියේ හැපී අද අළුයම මරණයට පත් විය. වයස අවු 21 October 2012
සේරුනුවරින් අත් අටක දෙවඟනක් මතු වෙයි ත්‍රිකුණාමලය සේරුනුවර ලිංගපුරම් හි හින්දු කෝවිලක තිබී දෙවඟනකගේ පිළිරුවක් හමු වූ පුරාවිද්‍යා ගවේෂකයකු වන ජී.එල්. සිරිසේන මහතා කියය 20 October 2012
ටෝනි ගේ‍්‍රග්ට පෙනහලූ පිළිකාවක් එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායයකයකු මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකුද වන ටෝනි ගේ‍්‍රග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් ප 20 October 2012
රාගමට ආ ආගන්තුකයා පැහැර ගනී රාගම මහබාගේ කුලී නිවසක පදිංචිකරුවකු යතුරු පැදියෙන් යද්දී අද සවස කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිය මහබාගේ පොලිසියට ප 20 October 2012
මඩකළපුවේ රෙදි වෙළෙන්දා රිදිත් සමග කොටුවේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රිදි කැබලි හා පාද සළඹ කිලෝ දෙකක් බෑගයේ සඟවාගෙන චෙන්නායි බලා යෑමට ආ මඩකළපුවේ රෙදි වෙළෙන්දෙක් කටුනායක රේ 20 October 2012
නවරත්නම්, චුන් ලින්ග් ගොල්ෆ් ශූරතා දිනති කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැති ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගොල්ෆ් තරගාවලියේදී මැලේසියානු ජාතික බාලචන්ද්‍රන් නව 20 October 2012
වැදි නායක දියුණු සමාජයට දෙහි කපයි ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාස හා මහළු නිවාස ඉවත් කළ යුතු යැයි දඹානේ වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් පැවැසීය. මේ රට සහා සමාජය දියුණ 20 October 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026