හදවත් සැත්කමකට ආධාර ඉල්ලා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔස්සේ පොල්පිතිගම කුඩුකුලාවේ එම් ජී පීරිස්හාමි මහතා සොයා ගිය පුද්ගලයකු ඔහුගේ රපියල් විසි පන්දහසක් වංචා කළැයි පොල්පිති ගම පොලීසියට පැමිණිලි කර ඇත. එතර පිහිටි තම සමාගමෙන් ඔහුගේ සැත්කමට රුපියල් ලක්ෂ දෙකහමාරක් දෙන බව පවසා ලියාපදිංචි ගාස්තු වශයෙන් එම මුදල අවස්ථා තුනකදී ලබාගෙන ඇත. මෙවැනි දේ ගැන කල්තියා දන්වන්නේ නම් මහජනතාව මෙවැනි වංචාවන්ට අසුනොවන බව පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍ය රුවින් සැරිසරන තිරිසන්නු. (නි)
මේක නම් උල තියන්න වටින වරදක් (නි)
අලුත්ම සැළසුම් ලොවට හදුන්වා දෙන්න එපා. (නි)
මෙවැනි අපරාධකරුවන්ට වැහි නැති හෙණ ගහනවා. (නි)
මේ මිනිසා අපාගත වියයුතුයි. පවු අසරණ මිනිසාගේ සල්ලි. (නි)
මේක අනිත් අයටත් හොඳ පාඩමක් (ස)
පවු අසරණය මහජනය දැනුවත්ව ඉන්න ඕන (අ)
තිරිසන්නු තව හොඳයි(ස)
තන්හාය ජායතී සෝකෝ. වැඩපුර කන්න ගියාම ඔහෝම වෙනවා. ඇ මනුස්ස හොරකම් කළේ නැහැනේ. මහා විසාල බොරු පොරොන්දු දීලා ඉල්ලාගෙන ගියා. දැන් පැසුතැවිල පලක් නැහැ. කලින් උගන්වල තියෙන්නේ පොඩි ළමයි නෙවේනේ. (අ)
හදවත් නැති තිරිසනෙක් හදවත් රෝගියෙකුට කල විශාල අපරාධයක්..(ස)
මදෑ ඔයින් ගියා. (නි)
තිරිසන් සමාජයෙන් මිනිස්සුන්ට ගෑලවීමක් නෑ.(ස)
සිල්වා විතරක් නෙමෙයි හදවතත් ගලවා ගනීවි පුළුවන්නම්(ස)
මේ වංචාකරුවා කොටු කරගන්න ක්‍රමයක් නැද්ද ?? අනිත් අයත් මේවගේ අය ගැන පරිස්සමින් ...පුළුවන්නම් පොලීසියට ඔත්තුවක් දෙන්න (ස)