ලෝක ක‍්‍රිකට් පිල සහ පාකිස්තානු ඕල් ස්ටාර්ස් පිල අතර කරච්චි නුවරදී පෙරේදා (20) පැවැති විස්සයි20 ප‍්‍රදර්ශණ ක‍්‍රිකට් තරගයෙන් පාකිස්තානු ඕල් ස්ටාර් ක‍්‍රීඩකයෝ ලකුණු 84 ක පහසු ජයක් ලැබුහ. ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසුරිය ලෝක පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර සහීඞ් අෆ්රිඩි පාකිස්තානු ඕල් ස්ටාර් පිල මෙහෙයවීය.
දෙපිල අතර තවත් ප‍්‍රදර්ශන තරගයක් ඊයේ පැවැත්වීමට තිබිණ.
පාකිස්තානු ඕල් ස්ටාර් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 222
(ඉම්රාන් නසීර් 29, සහසාබ් හසන් 54, නසීර් ජම්සාඞ් 19, සහීඞ් අෆ්රිඩි 18, උමාර් අක්මල් නොදැවී 67, ෆවඞ් අලාම් 18, සපූර් සද්රන් 38/2, හන්ඩි සබලලා 20/3)
ලෝක ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 138
(ස්ටීවන් ටේලර් 15, සපූර් සද්රාන් 42, ලූට්ස් බොස්මන් නොදැවී 27, වහබ් රියාස් 17/2, තබිෂ් ඛාන් 25/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදයි මේ නම් ඇහුවේ. (නි)
තමුන්ගේ තත්වේ තියාගෙන ගෙදරට වෙලා ඉන්න.. (ස)