ලිබියාවේ හිටපු ඒකාධිපති පාලක කර්නල් ගඩාෆි මිය ගොස් හරියටම අවුරුද්දකට පසු ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මූසා ඒබ්‍රාහිම් පසුගිය සෙනසුරාදා සැඟවී සිටිය දී අත් අඩංගුවට ගනු ලැබීය. ට්‍රිපෝලි නගරයේ සිට දකුණු දිශාවේ කිලෝමීටර 70ක් පමණ දුර තෙරොහුනා නම් ගමේදී අත්අඩංගුවට ගත් බව වර්තමාන පාලකයෝ පවසති. හිටපු නායකයාගේ හඩ ලෙස සලකන ගඩාෆි රජයේ මාධ්‍ය ප්‍රකාශක පසුගිය කැරැල්ල පැවති සමයේ නිතරම මාධ්‍යය සමග කතා කළේය. දැනට ඔහු ට්‍රිපෝලි නගරයේ මහා බන්ධනාගාරයේ විශේෂ රැකවරණ යටතේ පසු වන්නේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කෝන්තර තවමත් අවසන් නැද්ද? (නි)
මොවුන් නියම එඩිතර මිනිස්සු! (නි)
ඔහුව නිදහස් කරන්න. දැන් ඉතින් වැඩක් නැහැ (අ)
තව ටික දවසකින් අසන්නට ලැබෙන පුවතක්: "මුසා එබ්‍රාහිම් මහතා හට චෝදනා නැගීමට කිසිදු හේතුවක් සොයාගත නොහැකි බවත්, එතුමා තෙරොහුනා ප්‍රදේශයේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා ආයතනයක් පවත්වාගෙන යමින් ඇති විශාල වැඩ කොටසක් කරන බවත් ට්‍රිපොලි පාලනය සඳහන් කරයි.." (ස)