බංගලිදේශයේ බෞද්ධ උරුමය රකින්නැයි ඉල්ලමින් බෞද්ඡ ආරක්ෂක පදනම අද පානදුරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය. බෞද්ධ භික්ෂුන්වහන්සේ එහි මූලිකත්වය ගත්හ. නාඳුනන පිරිසක් එම පෙරහර වීඩියෝ ගත කරන්නට ගොස් සුළු කලබලයක් ඇති විය.