මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර අම්බලන්ගොඩ නාගරික ක‍්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 76.4කදී සියලූ දෙනා දැවී 196 යි. (ලෝචන රුවින් 28, යොහාන් චානුක 46, ගිහාන් නිම්සර 50, යොහාන් රෂ්මික 47/8) ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 0.4කදී කිසිවකු නොදැවී ලකුණු 5යි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩියෙන්ම දිනන්නේ වැස්ස (අ)