ශ්‍රී ලංකාවේ විදේශ නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා හා එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග මහත්වරු පසුගිය 18 වැනිදා ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ඩෙනිස් පිටෝන් මහතා, එම අමාත්‍යංශයේ ආසියා පැසිපික් අධ්‍යක්ෂිකා හා දකුණු ආසියා උප අධ්‍යක්ෂ වෙරෝනිකා රොජර් ලසාන් මහත්මිය හා ඉන්දියා කලාපය බාර විධායක නිලධාරී ජිලියන් කිටා මහතා හමුවී දෙරට අතර විදේශ හා ආර්ථික කටයුතු වර්ධනය කිරීම මූලික කොට සාකච්චා පැවැත්වූහ. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක එහි දෙවන ලේකම් අහමඩ් ආසි, සමග පර්යේෂණ හා සන්නිවේදන නිලධාරිනී කමයා ජයතිස්ස මෙනවිය ද ඊට සහභාගී වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකටයි අපි ඉන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී... (නි)
ඔය ගමනින් පස්සේ පැති මාරු වේවිද ?(ස)
ප්‍රංශයේ රැකියාවක් වත් ලැබුනොත් (අ)
මේ කට්ටිය ඉඳලා හිටලා එනවා පොඩි ෆන් එහෙකටත් එක්ක (ස)
ඇයි මෙච්චර සල්ලි? අනේ අපේ සල්ලි.... (නි)
ඉතින් අපිට මෙකෝ (ස)