සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැති 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩාංගනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය. එහිදී මධුෂාන් රවි චන්ද්‍රකුමාර්, ලකුණු 66ක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වු අතර ලකුණු 49ට කඩුලූ 3ක් ලබාගනිමින් දක්ෂ පන්දුයැවීමකද නිරත විය. ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 71.5කදී සියලූ දෙනා දැවී ලකුණු 149යි. (රොහාන් රත්නායක 37, කුෂාන් ජයලත් 23, මධුෂාන් රවි චන්ද්‍රකුමාර් 49/3, උස්මන් ඉෂාක් 16/2) ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 66කදී සියලූ දෙනා දැවී ලකුණු 215යි. (මධුෂාන් රවි චන්ද්‍රකුමාර් 66, දේවින් ජයසිංහ 46, ජාවෙඞ් බොන්ග්සෝ 23, හිමාෂ ලියනගේ 60/4, කුෂාන් ජයලත් 49/4) ධර්මපාල විදුහල දෙවන ඉනිම - ඕවර 58.2කදී කඩුලූ 2ට ලකුණු 116යි. (හර්ෂ රන්දික නොදැවී 50, ප‍්‍රසාන් රත්නායක නොදැවී 43, දිලූම් ප‍්‍රනාන්දු 23/2)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්
චන්ද්‍රසිරි Sunday, 21 October 2012 07:58 PM
සන්තෝෂයි (අ)