චෙස් ඔලිම්පියාඞ් තරගාවලියකදී රන් පදක්කමක් දිනාගත් සුනීතා විජේසුරිය මහත්මියට ලෝක චෙස් සම්මේලනය විසින් ෆිඩේ මාස්ටර් තත්ත්වය පිරිනමනු ලැබ ඇත. ඇය 1992 වසරේ පිලිපීනයේ මැනිලා නුවරදී පැවැති චෙස් ඔලිම්පියාඞ් තරගාවලියේදී රන් පදක්කම දිනාගත් අතර එවන් පදක්කමක් දිනාගත් එකම ශ්‍රී ලාංකිකයා ද වේ.
ඔලිම්පියාඞ් චෙස් පදක්කම දිනා වසර 20 ක් ගෙවී යද්දී සුනීතාට මෙම ෆිඬේ මාස්ටර් තත්ත්වය හිමිවීම විශේෂත්වයකි. ෆිඬේ මාස්ටර් තත්ත්වය ලබා ගැනීමට ඔලිම්පියාඞ් තරගාවලියකදී කී‍්‍රඩිකාවක් තරග වට නවයකදී ලකුණු හයක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතුවේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට දුන් කීර්ති නාමයට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ලංකාවේ නිසා සතුටුයි. මොකක්ද මේ ෆිඩේ මාස්ටර් කතාව? (නි)
ඔබතුමියට සුබපතමි. දැන් ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් පුරුදු කළ අනගතේ චෙස් ජයග්‍රහණවලින් පොහොසත් කරන්න. (අ)
උණුසුම් සුභ පැතුම්! ප්‍රංශ බාශාවෙන් Fédération Internationale des Échecs (International Federation of Chess) කියන එකයි FIDE කියන්නේ. http://www.chessinvasion.com/fide-master.html ඇය ඉතා හොඳ ගුරුවරියක්... ලංකාවේ චෙස් වෙනුවෙන් තනිවම ලොකු සේවයක් කරනවා...(ස)
සුභ පැතුම්! (නි)