lankadeepa.lk

නැතිවු දේවල් සොයා දෙන උපාංගයක්

2017 ඔක්තෝබර් මස 02 පෙ.ව. 11:48

0     2406

ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතයෙන් ඔබේ මෝටර් රථය නිරීක්ෂණය කිරීමට කුඩා උපාංගයක් දැන් හඳුන්වා දී තිබේ.


lankadeepa.lk

කක්ෂයේ සිට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඞ් සේවයක්

2017 සැප්තැම්බර් මස 28 ප.ව. 05:17

2     1696

කක්ෂයේ සිට ලබාගන්නා අන්තර්ජාල අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් සේවයක් වාණිජ මට්ටමින් සිදුකිරීමට අන්තර්ජාල විහිදුම් චන්ද්‍රිකා 4000 කට අධික ප‍්‍රමාණයක් අභ්‍යවකාශ ගතකිරීම සඳහා ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානා සමාගමේ හිමිකරු ඇලන් මස්ක් මහතා සැලසුම් කර තිබේ.


lankadeepa.lk

ලෝකයේ වේගවත්ම වෙළෙඳ දුම්රිය චීනයේ

2017 සැප්තැම්බර් මස 26 ප.ව. 05:41

5     4815

ලෝකය මවිතයට පත්කරමින් වසර හයකට පසුව ඉතා අධිවේගී ’’බුලට් දුම්රිය’’ පසුගියදා චීනය හඳුන්වා දුන්නේය.


lankadeepa.lk

දශක කීපයකින් සඳ මත දරුවන් උපදියි

2017 සැප්තැම්බර් මස 25 ප.ව. 03:37

7     2315

තවත් දශක කීපයකින් සඳ මත දරුවන් උපදිනු ඇතැයි අභ්‍යවකාශ පිළිබඳ දැවැන්ත විද්‍යාඥයකු සඳහන් කර තිබේ.


lankadeepa.lk

පැය හයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

2017 සැප්තැම්බර් මස 14 ප.ව. 05:56

3     2768

පැය හයක් වැනි කාලයකදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානට ඉතා වේගයෙන් හා සාර්ථකව ළඟා වූ බව නාසා ආයතනය පවසයි.


lankadeepa.lk

නව මිරිදිය සාලයන් හතරක්

2017 සැප්තැම්බර් මස 13 ප.ව. 05:50

1     2272

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ කරන ලද පර්යේෂණයකින් නව මිරිදිය සාලයන් විශේෂ හතරක් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.


lankadeepa.lk

එක් සියදිවි නසා ගැනීමක් තවත් 20කට අත වැනීමක්

2017 සැප්තැම්බර් මස 06 ප.ව. 10:17

6     1094

එක් සියදිවි නසා ගැනිමකින් තවත් පුද්ගලයින් විසි දෙනෙක් සියදිවි නසා ගැනීමට පොළඹවන බව සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇති බව ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ සභාපති කුමුදුනී ද සිල්වා මහත්මිය පවසන්නීය.


lankadeepa.lk

ලෝකයේ නිපදවන ලද ප්‍රබලම එක්ස් කිරණ යන්ත්‍ර ජර්මනියේ විවෘත වේ

2017 සැප්තැම්බර් මස 05 ප.ව. 03:20

4     3478

ලෝකයේ මෙතෙක් නිපදවන ලද ප්‍රබලම එක්ස් කිරණ යන්ත්‍රය ජර්මනියේ හැම්බර්ග් නගරයේ පිහිටුවා ඇති බව වාර්තා වේ.


lankadeepa.lk

මොරටු සරසවියෙන් අපූරු සපත්තු දෙකක්

2017 අගෝස්තු මස 31 ප.ව. 04:59

5     4297

දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්නායු රෝග, පාකින්සන් වැනි තත්ත්වවලින් පෙළෙන රෝගීන්ගේ ඇවිදීමේ රටාව හා ක‍්‍රියාකාරකම් දුරස්ථව සිට නිරීක්‍ෂණය කිරීමට උපකාරීවන සංවේදක සපත්තු යුගලයක් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශය විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.


lankadeepa.lk

‘ඩ්‍රෝන් සිම්පෝසියම්‘ කොළඹදී

2017 අගෝස්තු මස 29 ප.ව. 04:55

3     1573

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ‘ෆියුචර් ඩ්‍රෝන්ස්’ ආයතන එකමුතුවෙන් සංවිධානය කළ ‘ඩ්‍රොන් සිම්පෝසියම් 2017’ සම්මන්ත‍්‍රණය මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේදී පැවැත්විණි.


lankadeepa.lk

විශ‍්‍රාම ගිය ‘ඩ්‍රීම් කැචර්’ ගෙන් වැඩගන්න හදයි

2017 අගෝස්තු මස 28 පෙ.ව. 10:39

0     2146

විශ‍්‍රාම යැවූ ශටල යානා නැවත ඉදිරියට රැගෙන යමින් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට බඩු බාහිරාදිය රැගෙන යාමට සියාරා නෙවාඩාස් සමාගම ‘කුඩා ශටල’ යානා නිපදවීමට සූදානම් වන බව නාසා ආයතනය පවසයි.


lankadeepa.lk

නොපෙනෙන ලොව ගැන කියන උපාංගයක්

2017 අගෝස්තු මස 24 ප.ව. 06:06

0     627

දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පොත්, පුවත්පත් කියැවීමට සහ තමා අවට පරිසරයේ ඇති උපකරණ පිළිබඳව විස්තර කරන උපාංගයක් තරුණ මෘදුකාංග ඉංජිනේරුවකු විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.


lankadeepa.lk

පිලිපීන අහසේ පිටසක්වළ යානයක සැකයක්

2017 අගෝස්තු මස 23 ප.ව. 08:45

7     6495

පිටසක්වල ජීවීන්ට අයත් යැයි සැලකෙන හඳුනා නොගත් පාරභෞමික යානයක් පිලිපීන අහසේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඬේලිමේල් වෙබ් අඩවිය පළකර තිබේ.


lankadeepa.lk

කෘත‍්‍රිම කළලයකින් බැටළු පැටවෙක් හදයි

2017 අගෝස්තු මස 22 ප.ව. 12:57

2     3053

බැටළු පැටවකුගේ කළල වර්ධනය සඳහා කෘත‍්‍රිම ගර්භාෂයක් සාර්ථකව අත්හදා බලමින් පවතින බව ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයෝ පවසති.


lankadeepa.lk

රොබෝ අවි තහනම් කරන්නැයි ඉල්ලති

2017 අගෝස්තු මස 21 ප.ව. 09:19

1     1558

පාලනයකින් තොර ආයුධ රැල්ලකින් මහා විනාශයක් සිදුවීමට ප‍්‍රථම ඝාතනවලට යොදාගන්නා රොබෝවරු ඉතා විගසින් තහනම් කළ යුතුබව ප‍්‍රසිද්ධ සමාගම් රැසක හිමිකරුවෝ පවසති.


lankadeepa.lk

ප්‍රථම උණබට දුරකතන කුලුන බංග්ලාදේශයේ

2017 අගෝස්තු මස 17 ප.ව. 12:07

1     2882

උණබටවලින් තැනූ ප‍්‍රථම දුරකතන කුලුන බංග්ලාදේශයේ ඩකා නුවර උත්තර ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් මත පසුගියදා ස්ථාපිත කෙරිණි.


lankadeepa.lk

පරිසරකාමී මෝටර් රථ නිපදවන්න සමාගම් ලොක්කෝ එක්වෙති

2017 අගෝස්තු මස 15 ප.ව. 06:03

5     3453

දියුණුවෙන් දියුණුවට පත්වන විද්‍යාව හා තාක්‍ෂණය තවත් ඉදිරියට ගෙනයාම අරමුණු කරගෙන සමාගම් ප‍්‍රධානීන් කීපදෙනකු එක්ව පරිසර හිතකාමී ස්වයංක‍්‍රීය මෝටර් රථ නිපදවීමට සැලසුම්කර තිබේ.


lankadeepa.lk

තායිලන්ත ආච්චී 91 දී උපාධිය ලබයි

2017 අගෝස්තු මස 10 ප.ව. 02:00

2     4205

තායිලන්ත කාන්තාවක 91හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී තිබෙන බව වාර්තා වේ. කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ තමාට තරුණ වියේදී විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍යතාවය තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණ බවයි.


lankadeepa.lk

ආදී මානවයන්ගේ නිර්මාණ ආහාර බලංගොඩ වවුල් ගුහාවෙන් සොයාගනී

2017 අගෝස්තු මස 08 පෙ.ව. 09:45

0     3156

මීට වසර 4000-6000 ක් අතර යුගයේදී මෙරට ජීවත් වූ පරිණත මානවයින් විසින් නිර්මාණය කරන ලද දඩයක්කාර තරු වළල්ලක් සහ ඔවුන් ආහාරයට ගත් බවට සැලකෙන පිළිස්සී ගිය ධාන්‍යය ඇට වර්ග 35 ක් බලංගොඩ පරිගහමඩිත්ත වවුල් ගුහාවෙන් සොයා ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝම දේව මහකතා පැවසීය.


lankadeepa.lk

කතා කරන්න පුළුවන් අලූත් ඇපල් ඔර්ලෝසුවක්

2017 අගෝස්තු මස 07 ප.ව. 05:03

0     1563

දුරකතන ඇමතුම් ලබාගත හැකි ඇපල් අත් ඔරලෝසුවක් මේ වසර අවසානයේ හඳුන්වාදීමට ඇපල් සමාගම සැලසුම්කර තිබේ.


lankadeepa.lk

ජර්මනිය අලූත් යානයක් හදයි

2017 අගෝස්තු මස 04 ප.ව. 04:39

1     2744

ජර්මනියේ වොලොකොප්ටර් ගුවන් සමාගම විසින් නවතම ගුවන් යානයක් නිපදවීමට සැලසුම් සකස්කර තිබේ.


lankadeepa.lk

2050 වන විට දෘෂ්‍ය ආබාධිතයින් ගණන තෙගුණ වෙයි

2017 අගෝස්තු මස 03 ප.ව. 04:12

1     341

ඉදිරි දශක කිහිපයේදී ලෝකයේ සිටින දෘෂ්‍ය ආබාධිතයන්ගේ සංඛ්‍යාව තෙගුණ වනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත.


lankadeepa.lk

අභ්‍යවකාශයේ සිට ගත් ‘සෙල්ෆියක්‘ වෙන්දේසියේ

2017 අගෝස්තු මස 02 ප.ව. 04:07

3     1684

වසර 51 කට ඉහතදී බුස් ඇල්ඞ්රීන් විසින් පෘථිවියේ ඉහළ අභ්‍යවකාශයේ සිට ලබාගත් විශිෂ්ට සෙල්ෆි ඡායාරූපයක් අලෙවි කිරීමට නියමිතය.


lankadeepa.lk

වායූ දුෂණයෙන් ලක්‍ෂ දෙකහමාරකට දිවි අහිමි වෙයි ?

2017 අගෝස්තු මස 01 ප.ව. 05:17

1     309

වායු දූෂණය නිසා කාලගුණ විපර්යාස සිදුවී 2100 වන විට ගෝලීය වශයෙන් 260,000 ක් පමණ මරණයට පත්විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.


lankadeepa.lk

ගුවන් යානයක් තරම් ග‍්‍රාහකයෙන් පෘථිවිය ළඟින් ගිහින්

2017 ජුලි මස 28 ප.ව. 04:11

14     2941

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පැයට සැතපුම් 11,369 ක් වේගයෙන් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.


lankadeepa.lk

‘මානවයා මෙලෙවින් තුරන් විය හැකියි‘

2017 ජුලි මස 27 ප.ව. 03:36

1     4004

පුරුෂ ශ්‍රක්‍රාණු අඩුවීමේ වේගය හේතුවෙන් අනාගතයේදී මානවයා මෙලෙවින් තුරන් විය හැකි බවට ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන ආචාර්ය හැගායි ලෙවීන් මහතා අනතුරු අඟවා ඇත.


lankadeepa.lk

කකුල් හයේ සූකර පැටියෙක් චීනයේ

2017 ජුලි මස 25 ප.ව. 03:23

0     2591

කකුල් හයක් සහ වලිග දෙකක් සහිත සූකර පැටවකු චීනයෙන් හමුවී තිබේ. ගොවිපොළ හිමිකරු විසින් සූකර පැටවා අතේ හොවාගෙන සිටින අයුරු ඬේලිමේල් වෙබ් අඩවිය වීඩියෝවක් සහිතව වාර්තා කර තිබුණේය.


lankadeepa.lk

හරිත බලශක්තිය ලබාගන්න දැවැන්ත බැටරි ස්ථාපිත කරයි

2017 ජුලි මස 24 ප.ව. 04:27

0     1032

හරිත බලශක්තිය උපයෝගී කරගැනීම සඳහා නැවත ආරෝපණය කළ හැකි දැවැන්ත බැටරි ස්ථාපිත කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වෙයි.


lankadeepa.lk

ස්වීඩනයෙන් ඉගිලෙන පලසක්

2017 ජුලි මස 18 ප.ව. 03:37

0     4084

මිනිසකු රැගෙන යාහැකි විශාල වෘත්තාකාර හතරකින් සැදුම්ලත් ‘ඉගිලෙන පලසක්’ ස්වීඩන් ජාතික ඉංජිනේරුවකු විසින් නිපදවනු ලැබ තිබේ. මෙය නිපදවූයේ ඇක්සෙල් බෝජ් නැමැති ඉංජිනේරුවාය. වෘත්තාකාර හතරට භ‍්‍රමක රැසක් ඇතුළත් කර පුද්ගලයකුට එහි මැද ඉඳගෙන යාහැකි පරිදි නිපදවා තිබේ.


lankadeepa.lk

ඩෙංගු මදුරුවා නසන්න මදුරුවන් මිලියන 20 ක් මුදාහරී

2017 ජුලි මස 17 ප.ව. 12:23

6     3428

මධ්‍යම කැලිෆොර්නියාවේ ෆෙස්නෝ නගරයට ‘වොල්බැකියා පිපියන්ටිස්’ බැක්ටීරියාව ආසාදනය කර වඳ කරන ලද ඊඩිස් ඊජිප්ටි මදුරුවන් මිලියන 20 ක් මුදා හැරීමට නියමිත බව සඳහන්වේ.