ඉදිරි දශක කිහිපයේදී ලෝකයේ සිටින දෘෂ්‍ය ආබාධිතයන්ගේ සංඛ්‍යාව තෙගුණ වනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත.
මෙම අධ්‍යයනය සිදු කළ ගවේෂණ කණ්ඩායම පවසන්නේ ප්‍රතිකාර දැනට පවතින තත්ත්වයෙන්ම පැවතුණහොත් 2050 වනවිට ලෝකයේ    දෘෂ්‍ය ආබාධිතයින් මිලියන 115ක් පමණ සිටිනු ඇති බවයි.
පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් වැඩි  ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ දකුණු ආසියාවෙන් සහ අප්‍රිකානු රටවල්වලිනි.
ඔවුන් පවසන්නේ වැඩිහිටි ජනගහනය වැඩිවීම ද මෙයට හේතුවක් බවයි. ලෝකයේ රටවල් 118ක දත්ත යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ලැන්සට් ග්ලෝබල් හෙල්ත් සඟරාවේ එම පර්යේෂණ වාර්තාව පළ කර ඇත.
මීට පිළියමක් ලෙස ප්‍රතිකාර සහ සැත්කම් සඳහා  ආයෝජනය කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතු බවත් අක්ෂි සම්බන්ධ වෛද්‍යවරුන් හෙදියන් සංඛ්‍යාව ද බෙහෙවින් වැඩි කළ යුතු බවත් මෙම අධ්‍යයනය සිදු කළ මහාචාර්යවරු පවසති.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
2050 වන විට දෘෂ්‍ය ආබාධිතයින් ගණන තෙගුණ වෙයි
prabash Saturday, 05 August 2017 06:17 AM
ඕනෑම නරක දෙයකට කප් එක ගහන්නේ ආසියාවෙන්.