IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළිකර ඇත්තේ ඈතින් පිහිටි ප්ලූටෝ මීට පෙර සිතා සිටියාට වඩා ක්‍රියාශීලී බවින් වැඩි ග්‍රහලෝකයක් බවට තහවුරු වී ඇති බවයි.
 
නාසා ආයතනය විසින් ප්ලූටෝ වෙත යවන ලද නිව් හොරයිසන් අභ්‍යවකාශ යානයෙන් එවන ලද ඡායාරූප මගින් මෙම තොරතුරු සනාථ කරගෙන ඇත. 
 
ඉතා තුනී වායු ගෝලයක් සහිත ප්ලූටෝ ග්‍රහයා මත මිදුණු මීතේන් වැටි වශයෙන් තැන්පත්ව ඇතැයි විද්‍යාඥයෝ පවසති.
 
(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (2)

ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති

Ajith priyantha Saturday, 02 June 2018 02:31 AM

ඉතා හොඳයි

:       0       2

kalani withanage Tuesday, 19 June 2018 07:03 AM

අනන්තයක් නැති විශ්වයේ අපගේ සීමාව හඳුනාගැනීම කෙතරම් අගනේදැයි සිතමි. එසේම අපගේ ජිවිතයට මීතේන් මිදුණු ග්‍රහයා කෙතරම් බලපෑම කල හැකිද යන්න නැකත්කරුවන් පැහැදිලි නොකරන්නේ ඇයි?

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16748 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site