(ගයාන් සූරියආරච්චි)
ඩුබායිහී අපරාධ වැළැක්වීම සඳහා ඩුබායි පොලිසිය විසින් නවතම ඉගිලෙන යතුරු පැදියක් හඳුන්වාදී තිබේ.
එකවර ඉහළට පියාසර කළ හැකි මෙම යතුරු පැදිය පොළොව මට්ටමේ සිට අඩි 16 ක් ඉහළ ගුවනේ ගමන් කිරීමේ හැකියාව ඇත. මෙහි ඩුබායි පොලිසියේ සංකේතය යොදා ඇති අතර එවැනි අවස්ථාවක කැමරා මගින් පරීක්‍ෂා කෙරනු ඇත. මෙය මිනිසුන් රහිත ඩ්‍රෝන යානයක් ලෙසද ක‍්‍රියා කෙරේ. මෙය රුසියාවේ ‘හෝවර්සර්ෆ්’ සමාගම විසින් නිපදවා තිබේ.
මෙම යතුරුපැදියට පැයට සැතැපුම් 43 ක වේගයෙන් ගුවනේ ගමන් කළ හැකි අතර හසුරුවන්නා සමග විනාඩි 25 ක් පමණ ගුවනේ රැඳී සිටිය හැකිය. ඉහළ යාමේ උස මට්ටම සහ උපරිම වේගය පාලනය කර නිපදවා ඇති අතර ගුවන් අනතුරුවලින් වළක්වා ගැනීම එහි අරමුණය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඩුබායි පොලිසියෙන් ඉගිලෙන යතුරු පැදියක්
de silva Saturday, 14 October 2017 05:32 AM
ලංකාවට මේවා අවශ්‍ය නැහැ. ලංකාවේ ආරක්ෂක කටයුතු වල නිරත වන පෙර ගමන් රථ වැනි වාහන කොහොමත් යන්නේ උඩින්...
Kumari Monday, 16 October 2017 09:56 AM
ලංකාවේත් තියෙන්නේ ඉගිලෙන යතුරුපැදි තමයි.
samira prabhath Sunday, 09 September 2018 01:36 PM
ඩුබායි වල විතරක් නෙමෙයි ලංකාවෙත් තියනවනේ..