(ගයාන් සූරියආරච්චි)
විශ‍්‍රාම යැවූ ශටල යානා නැවත ඉදිරියට රැගෙන යමින් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට බඩු බාහිරාදිය රැගෙන යාමට සියාරා නෙවාඩාස් සමාගම ‘කුඩා ශටල’ යානා නිපදවීමට සූදානම් වන බව නාසා ආයතනය පවසයි.
ශටල යානා ඊළඟ පරම්පරාව නැවත ප‍්‍රයෝජනයට ගතහැකි පරිදි නිෂ්පාදනය කෙරේ. නිතර පියාසර කිරීමේ හැකියාව, ගමනාගමනයේදී ආරක්‍ෂාව, බොහෝ ගුවන්යානා පථයන්ගේ ගොඩබෑමේ හැකියාව සහ ලාභදායීව ක‍්‍රියාකරවීම පිළිබඳව න්‍යායයන් අනුගමනය කිරීමට නියමිත බවත් නාසා ආයතනය පවසයි.
‘ඩ්‍රීම් කැචර්’ නමින් හඳුන්වන ශටල යානය නැවත ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ඔවුන් සැලසුම්කරන අතර පෘථිවි කක්ෂයට පහළින් අභ්‍යවකාශ නැවතුමට බඩුබාහිරාදිය නැවත සැපයීම සහ කාර්යමණ්ඩලය ප‍්‍රවාහනය කිරීමටද ඔවුහු බලාපොරොත්තු වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විශ‍්‍රාම ගිය ‘ඩ්‍රීම් කැචර්’ ගෙන් වැඩගන්න හදයි