(ගයාන් සූරියආරච්චි)
වායු දූෂණය නිසා කාලගුණ විපර්යාස සිදුවී 2100 වන විට ගෝලීය වශයෙන් 260,000 ක් පමණ මරණයට පත්විය හැකි බව නවතම
අධ්‍යයනයකින් හෙළි වී ඇත.
ඇමෙරිකාවේ උතුරු කැරොලිනාවේ පර්යේෂණ කණ්ඩායමක් මෙම අධ්‍යයනය කර තිබේ. වෙනස්වන කාලගුණයත් සමඟ සමස්ථ සෞඛ්‍යයට සිදුවන බලපෑම අතිශයින් නරක අතට හැරෙන බව එමගින් පෙන්වා දෙයි.
ඕසෝන් තරලය බිඳීයාම සෞඛ්‍යයට සෘජුව බලපාන අතර උණුසුම් කාලගුණය හේතුවෙන් රසායනික ප‍්‍රතික‍්‍රියා වේගවත් කර වායු දූෂණය ඇතිකෙරේ. විෂ වායු නිසා වායු දූෂණය ඉහළ යාමෙන් තාප පීඩනය, පිරිසුදු ජලය හා ආහාර හිඟය, දරුණු කුණාටු හා බෝවන රෝග පැතිරීම සිදුවිය හැකි බව එම වාර්තාවේ සඳහන් වෙයි.
වායු දූෂණය හේතුවෙන් 2030 පමණ වන විට ගෝලීය වශයෙන් මරණ 60,000 ක් පමණ සිදුවන බවත් 2100 වන විට 260,000 ක් පමණ මරණ සිදුවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනේ රවී කරනුනනයක ලීෆ් කාර් එකේ ගණන් වැඩි වෙන විදියට ටැක්ස් වැඩි කරලා හයිබ්‍රිඩ් කාර්වල ගණන් වැඩි කරලා ,ඉන්දියන් කබල් කාර ගෙනෙන්න පුළුවන් විදියට ආර්ථිකය නවුවේ .ලංකාවේ සුසුකි ,මරුටි ගෙන්වන ආයතනයේ කොටස් තියෙන ,කිසිම දෙයක් මතක නැති මහබැංකු හොරාට ලාභ පිණිස තමයි එහෙම කලේ .වායු දුෂනය් මොකක්ද මහබැංකුව මහදවාලේ දුෂණය කරපු එකාට