මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක් මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත. 31 December 2018
විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක් විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත. 03 December 2018
පදවන්නෙකු නැති යතුරු පැදියක් පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති. 14 September 2018
ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක් ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත. 12 June 2018
ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළිකර ඇත්තේ ඈතින් පිහිටි ප්ලූටෝ මීට පෙර සිතා සිටියාට වඩා ක්‍රියාශීලී බවින් වැඩි ග්‍රහලෝකයක් බවට තහවුරු වී ඇති බවයි. 01 June 2018
ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක් ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ. 25 May 2018
පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක් පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කර තිබේ. 20 April 2018
දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු ස්කොට්ලන්තයෙන් ප්රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති. 04 April 2018
කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය නිපදවීමට නව උපකරණයක් ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. 27 March 2018
මුහුදු පතුල ගවේෂණයට රොබෝ මත්ස්‍යයෙක් මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මුහුදු පතුල ගවේෂණයට යොදා ගතහැකි රොබෝ මත්ස්‍යයෙකු නිර්මාණය කිරීමට සමත් වී ඇත. 27 March 2018
2020 ඔලිම්පික් උළෙලට ෂින්කාන්සන් දුම්රිය අලුත්වෙයි ජපානයේ ටෝකියෝ නුවර 2020 වසරේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ප්‍රවාහන කටයුතු තවදුරටත් පහසු කිරීමට ජපානය විසින් නවතම අධිවේගී දුම්රියක් හඳුන්වා දී තිබේ. 19 March 2018
කඩෙන් බඩු ගන්න ඇප් එකක් සුපිරි වෙළෙඳසලින් භාණ්ඩ මිලදී ගැනීම පහසු කිරීමට නව ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ. 15 March 2018
උෂ්ණත්වය ඉහලයෑමෙන් ජීවීන් අඩකට වැඩි ප්‍රමාණයක් අනතුරේ ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම ස්ථාන 35ක සිටින ජීවීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දේශගුණික වෙනස්කම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුනදී සිටින බව ජෛව විද්‍යාඥයින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 14 March 2018
රියදුරෙකු රහිත මෝටර් රථයක් ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී රියදුරෙකු නොමැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබෙනවා. 09 March 2018
සැත්කම් පහසුවට රොබෝ සර්පයෙක් උරගයෙකු මෙන් බඩගා යා හැකි රොබෝවක් නිර්මාණය කිරීමට හාර්වඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. 02 March 2018
නවසීලන්තයේ සාවුන් මර්දනයට වෛරසයක් කරදරකාරී ලෙස වැඩිවන සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. 28 February 2018
ස්වැල්බර්ඩ් සුරක්ෂිතාගාරයේ බීජ වර්ග දස ලක්ෂයක් නෝර්වේ ස්වැල්බාර්ඩ්හි පිහිටි බීජ සුරක්ෂිතාගාරයේ මේ වන විට තැන්පත් කර ඇති බීජ වර්ග සංඛ්‍යාව දශලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ. 27 February 2018
බිලියන හතරකට තවම ඩිජිටල් පහසුකම් නෑ ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්රවේශවීමට නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකාවලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. 23 February 2018
හිසේ සැත්කමකින් ඉවත් කරන ලද විශාලම ගෙඩිය ඉන්දියානු තරුණයෙකුගේ හිසේ තිබී කිලෝග්‍රෑම් 1.8ක් බර ගෙඩියක් සාර්ථක ලෙස ඉවත් කරනු ලැබූ බව ඉන්දියාවෙන් වාර්තා වේ. 23 February 2018
ට්විටර් බොට් පහසුකම නවතී ට්විටර් සමාජ ජාලා ගිණුම් ජාලයේ ‘ට්විටර් බොට්’ මෘදුකාංග පහසුකම මින් ඉදිරියට ලබා නොදෙන බව එම සමාජ වෙබ් අඩවිය බදාදා, එනම් බදාදා (21) නිවේදනය කළේය. 22 February 2018
වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණයට වර්ෂ 1996 දී ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත. 25 January 2018
සෞරග්‍රහ මණ්ඩලයක් සමාන තවත් එකක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්මට සමාන ග්‍රහලෝක අටකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ද තොරතුරු ප්‍රථම වරට අණාවරනය කරගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. ඔවුන් පවසන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2545ක් දුරින් පිහිටි ඩ්රැකෝ තාරකා මණ්ඩලයේ මෙය පිහිටා ඇති බවයි. 16 December 2017
ඩයිනෝසර යුගයේ මෝරෙකුගේ සජීවී පොසිලයක් ඩයිනෝසර් යුගයට නෑකම් කියන අතිශය දුර්ලභ මෝර වර්ගයේ සත්ත්වයකු පෘතුග්‍රිසි විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. 09 November 2017
ආගන්තුක වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට ආගන්තුක ආකාශ වස්තුවක් තත්පරයකට කිලෝ මීටර 25ක වේගයෙන් සෞරග්‍රහ මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව නාසා ආයතනය පවසයි. 03 November 2017
හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක් තාක්ෂණයේ දියුණුවට සමගාමීව සියලු ක්ෂේත්රයන් දියුණු වෙමින් පවතී. තාක්ෂණයේ තොරව පැවතිය නොහැකි සෞඛ්‍ය ක්ෂේත්රයේද තාක්ෂණයට සමගාමීව දියුණු වූ අවස්ථාවක් පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා විය. 03 November 2017
ලොව පළමු වරට රොබෝවකුට පුරවැසිභාවය ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබේ. 30 October 2017
ඇස් පරීක්ෂාවෙන් ඩිමෙන්ෂියාව හඳුනාගැනේ ඩිමෙන්ෂියා රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි. 30 October 2017
හිස් දෙක බද්ධ වූ නිවුන්නු සාර්ථකව වෙන් කරති හිස් දෙකක් එකට බද්ධවූ නිවුන් දරුවන් දෙදෙනා පැය 11 ක සාර්ථක සැත්කමකින් පසු වෙන් කිරීමට හැකියාව ලැබුණු බව වෛද්‍යවරු පවසති. ඒ 30 දෙනකුගෙන් සමන්විත ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙනි. 27 October 2017
සෝනි සමාගමෙන් රොබෝ සුනඛයෙක් නිවසේ ගෘහ උපකරණ පාලනය කිරීමට හැකියාවැති සුනඛයකු එළිදැක්වීමට සෝනි සමාගම සූදානමින් සිටියි. 27 October 2017
මුහුදු උරගයකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් වසර මිලියන 152කට පෙර ජීවත් වී වඳවී ගිය බව කියන මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසත් සමත් වී ඇතැයි වාර්තා වේ. 26 October 2017
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026