IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


හිසේ සැත්කමකින් ඉවත් කරන ලද විශාලම ගෙඩිය

ඉන්දියානු තරුණයෙකුගේ හිසේ තිබී කිලෝග්‍රෑම් 1.8ක් බර ගෙඩියක් සාර්ථක ලෙස ඉවත් කරනු ලැබූ බව ඉන්දියාවෙන් වාර්තා වේ.

සැත්කම සිදුකල වෛද්‍යවරු පවසන්නේ මෙය ලෝකයේ වෛද්‍ය ඉතිහාසයේ සැත්කමකින් ඉවත් කරන ලද විශාලම ගෙඩිය වන බවයි.

පසුගිය පෙබරවාරි 14වනදා  මුම්බායි නගරයේ රෝහලක සිදුකරන ලද මෙම සැත්කම සඳහා පැය 7ක් ගතවී ඇත. 

වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ සැත්කමේ සාර්ථක බව තීරණය වන තුරු මෙය මාධ්‍යයට හෙළි නොකල බවයි. දැන් රෝගියාගේ ජීවිත අවදානම පහවගොස් ඇති බවද රෝගියා සුවය ලබමින් පසුවන බවද වාර්තා වේ.

අවුරුදු 31ක් වයසැති ශාන්ත්ලාල් පාල් නැමැති මෙම පුද්ගලයා අවුරුදු තුනක පමණ කාලයක් මෙම ගෙඩිය සමග ඉතා අපහසුවෙන් දිවි ගෙවා ඇති අතර ඇස් පෙනීම පවා නොලැබී තිබූ බව පැවසේ.වෛද්‍යවරු පවසන්නේ සැත්කමින් පසු පෙනීම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

හිසේ සැත්කමකින් ඉවත් කරන ලද විශාලම ගෙඩිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site