(ගයාන් සූරියආරච්චි)
නිවසේ ගෘහ උපකරණ පාලනය කිරීමට හැකියාවැති සුනඛයකු එළිදැක්වීමට සෝනි සමාගම සූදානමින් සිටියි.
1990 වර්ෂයේ කෘත‍්‍රිම බුද්ධි වැඩසටහන් ගත කරන ලද වලිගයක් සහිත අයිබෝ සුනඛ රොබෝවා නිපදවීම හේතුවෙන් සෝනි සමාගම අතිශයින් ජනප‍්‍රියත්වයට පත්විය.
ආසියානු වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිවීමත් අධික වියදම් කප්පාදුව හේතුවෙන් 2005 න් පසුව රොබෝ සුනඛයන් නිපදවීම අත්හිටුවීය. නවතම සුනඛ රොබෝවාට නමක් හෝ වෙළෙඳපොළ මිලක් දැනට නියම කර නොමැත. එහෙත් 2018 පමණ වන විට වෙළෙඳපොළට රැගෙන ඒමට ඔවුහු බලාපොරොත්තු වෙති.
මෙම රොබෝවා මිලදී ගන්නා හිමිකරුගේ සහ ඔහුගේ අවට වටපිටාව අනකූල අන්තර් ක‍්‍රියාකාරීත්වය සමඟ හැඩගැස්වීමට හැකියාව ඇත.
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෝනි සමාගමෙන් රොබෝ සුනඛයෙක්
vipula Friday, 27 October 2017 10:47 AM
මේ රොබෝලා ටිකක් අරගෙන දාමුද අපේ පාර්ලිමේන්තුවට?
RaveendraSaturday, 28 October 2017 02:45 AM
විපුල මයා වෙත, ඔබගේ අදහසට ගරු කරමි. මෙම වගුරු බිමට අලුතින් රොබෝ සුනඛයන් දැමීම නොකල යුතුය. මක්නිසාදයත් දැනටමත් " කකුල් දෙකේ අයාලේ යන සුනඛයින්ගෙන් පීරී ඉතිරි ඇති බැවින් සහ ඉන්න අය " නඩත්තුවටත් මුදල් ගරන අප රොබෝ සුනඛයින් එකතුකිරීමෙන්, මෙවැනි බලු පොර තව තවත් උත්සන්න වේ.