IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුඩා අහස් නැවක් වොෂින්ටන් අහසේ

(ගයාන් සූරියආරච්චි)

හෙලිකොප්ටරයක් මෙන් ගුවන් ගත කෙරෙන කුඩා අහස් නැවක් බඳු මිනිසුන් රහිත හයිබි‍්‍රඩ් යානයක් ඇමෙරිකාවේ වොෂින්ටනයේ ‘සීට්ල්’ සමාගම මුලික වූ ‘එගන් එයාර්ෂිෆ්’ සමාගම විසින් නිපදවා තිබේ.

මෙම යානය හඳුන්වනු ලබන්නේ ‘ප්ලිම්ප්’ නමිනි. මෙය නවතම වර්ගයේ මිනිිසුන් රහිත යානයක් වන අතර මෙය ඩ්‍රෝනයක් ලෙසද සැලකේ. මෙය ක‍්‍රියාකරනුයේ ගුවන් යානයක් ආකාරයටය. ගුවන්ගත කිරීම, ගුවනේ සැරිසැරීම සහ ගොඩබෑම හෙලිකොප්ටරයකට සමානව සිරස් අතට සිදුකෙරේ.

මෙය අඩි 28 ක් දිගින් යුක්තය. පැයට කිලෝමීටර 64 ක වේගයෙන් ගමන් කළ හැකිය. කෘෂිකර්මාන්ත, සමීක්‍ෂණ, විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග පරීක්‍ෂණය, දේශසීමා මුර සංචාර සහ චිත‍්‍රපට සහ වෙළෙඳ පටිගත කිරීම් සඳහා යොදාගත හැකිය. මෙය කිලෝ ග‍්‍රෑම් 25 ක් බරින් යුක්තය.



අදහස් (0)

කුඩා අහස් නැවක් වොෂින්ටන් අහසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site