වේල්සය සති දෙකකට අගුලු දමයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිකුරාදා (23) සිට සති දෙකක කාලයක් සඳහා වේල්ස් අගුලු දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 19 October 2020
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ පක්ෂයට අති විශිෂ්ට ජයක් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මහත්මිය එරට පැවති මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. 18 October 2020
අසර්බයිජානය සහ ආමේනියාව නව සටන් විරාමයකට එළඹෙයි අසර්බයිජානය සහ ආමේනියාව නව සටන් විරාමයකට එළඹීම සඳහා එකඟ වූ බව දෙරටේ විදේශ අමාත්‍යවරු පවසති. 18 October 2020
පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන නිවස්නයේ ජීවත්වන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය අද (17) නිවේදනය කළේය. 17 October 2020
ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් දැඩි සීමා ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ සීමා පනවා ඇත. 17 October 2020
කොරෝනා පාලනයට ප්‍රංශයේ ඇඳිරි නීතිය අද සිට රාත්‍රී කාලයේ ප්‍රංශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇත. 17 October 2020
ඔස්ට්‍රියාවේ විදෙස් ඇමැතිට කොරෝනා ඔස්ට්‍රියාවේ විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්චැලෙන්බර්ග් මහතාට කොවිඩ් - 19 වැළඳී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 17 October 2020
ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව පාකිස්තාන විපක්ෂයෙන් විරෝධතා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට තුළ විරෝධතා රැල්ලක් නිර්මාණය වී තිබේ. විපක්ෂයේ පක්ෂ එකතුවෙමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර එහි ආරම්භය සනිටුවහන් කරමින් විපක්ෂ ක්‍රියාකාරීහු දස දහස් ගණනක් අද (16) ගුජ්වන්වාලා නුවර ක්‍රීඩාංගනයකට එක් රැස්වූහ. 17 October 2020
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය ස්වයං-නිරෝධායනයට ෆින්ලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය සනා මරීන් ස්වයං-නිරෝධායනයට යොමු වී ඇත. 16 October 2020
කොරෝනා හේතුවෙන් ඉන්දියාව පැනවූ සීමා ලිහිල් කෙරේ කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව පනවා තිබූ ඇතැම් සීමා ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබේ. 15 October 2020
විනාඩි පහෙන් කොරෝනා ගැන දැනගන්න පුළුවන් උපකරණයක් කොරෝනා වයිරසය හඳුනාගැනීමට වේගවත් පර්යේෂණ කට්ටලයක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. ඔවුන් පවසන්නේ එමගින් මිනිත්තු පහකට අඩු කාලයකදී කොරෝනා වයිරසය හඳුනාගත හැකි බවයි. 15 October 2020
යුරෝපයෙන් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් ඉකුත් දින කිහිපයේදී යුරෝපයේ රටවලින් දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එයි‘දැඩි විමසිල්ලට’’ කරුණක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය සඳහන් කරයි. 15 October 2020
කිර්ගිස්ථානයේ ජනාධිපති ඉල්ලා අස්වෙයි මධ්‍යම ආසියානු රටක් වන කිර්ගිස්ථානයේ ජනාධිපති සුරොන්බායි ජින්බෙකොව් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 15 October 2020
රුසියාව දෙවැනි එන්නත අත්හදා බලයි ‘කොවිඩ්-19’ දෙවැනි වයිරසයට එරෙහිව සාර්ථකව දෙවැනි එන්නත ද අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (14) ප්‍රකාශ කළේය. 14 October 2020
තුවාලකරුවන් ගෙනගිය යානා දෙකක් ගැටී 09ක් මරුට ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ තුවාල ලැබූ සොල්දාදුවන් ඉවත් කිරීමේ යෙදි සිටි හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 09 දෙනකු මියගොස් තිබේ. 14 October 2020
බංගලාදේශයේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බංගලාදේශ රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. නීති අමාත්‍ය අනිසුල් හක් පවසා ඇත්තේ අඟහරුවාදා (13) දිනයේදී ඒය නීතිගත කරමින් ඒරට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරන බවයි. 12 October 2020
චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90 ක් දින 05 කදී කොවිඩ් පරීක්ෂණයට චීනයේ කිංඩාවෝ නගරයේ ලක්ෂ 90ක පමණ ජනතාව දින 05ක් ඇතුලත කොවිඩ් - 19 සඳහා පරීක්ෂා කරන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක් ආශ්‍රිතව කොරෝනා රෝගීන් 12දෙනකු පමණ සොයාගැනීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ. 12 October 2020
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමරිකානු විද්‍යාඥයින් දෙදෙනකුට ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් වන රොබට් විල්සන් සහ පෝල් මිල්ග්‍රොම් විසින් 2020 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබේ. ස්වීඩන් ක්‍රවුන් මිලියන 10ක් ඔවුන් දෙදෙනාට හිමිවේ. 12 October 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 70 ඉක්මවයි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,053,806ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය පැය 24 තුළ පමණක් නව රෝගීන් 74,383ක් වාර්තා වී තිබේ. 11 October 2020
යුරෝපයේ රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළට යුරෝපයේ රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව රටවල් කිහිපයක දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. 09 October 2020
නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහනට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට එක්සත් ජාතීන්ගේ ආහාර ආයතනය වන ‘ලෝක ආහාර වැඩසටහන’ අද (9) සමත් විය. 09 October 2020
ඉරානයේ බැංකු 18කට ඇමෙරිකාවෙන් සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉරානයේ ප්‍රධාන පෙළේ බැංකු 18කට සම්බාධක පැනවූ අතර එයින් 16ක් ඉරානය මූල්‍ය තුළ ක්‍රියාත්මක වේ. 09 October 2020
ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 6.91ක් දක්වා ඉහළට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (9) මිලියන 6.91ක් දක්වා ඉහළ ගියේය. 09 October 2020
ට්‍රම්ප් රූපවාහිනී විවාදයට එන්න බෑ කියයි ඩිමොක්රටික් ප්‍රතිවාදී ජනපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සමඟ අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනී විවාදයට සහභාගි වීම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතික්ෂේප කර තිබේ. 08 October 2020
නොබෙල් සාහිත්‍ය සම්මානය ඇමෙරිකානු කිවිඳියකට මේ වසරේ සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ කිවිඳියක වන ලුවීස් ගුලූක් අද (8) සමත්වූවාය. 08 October 2020
රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවන් දෙදෙනකුට රසායන විද්‍යාව සඳහා 2020 වසරේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනකුට පිරිනමා ඇත. සතුන්, ශාක සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ඩීඑන්ඒ සංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මෙවලම් සංංවර්ධනය කිරීම වෙනුවෙන් එම ත්‍යාගය හිමිවී ඇති අතර මෙවර විශේෂත්වය වන්නේ එය කාන්තාවන් දෙදෙනකු විසින් හිමිකරගෙන තිබීමයි. 07 October 2020
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාගැනීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ රයින්හාඩ් ජෙන්සෙල් සහ ඇමරිකාවේ ඇන්ඩ්‍රියා ගෙස් යන තිදෙනාය. 06 October 2020
කිර්ගිස්ථාන විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට කඩා වදිති කිර්ගිස්ථානයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් ඒරට අගනුවර වන බිෂ්කෙක්හි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත. 06 October 2020
ලෝකෙන් 10 න් එකකට කොරෝනා මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 05 October 2020
ට්‍රම්ප් කොරෝනාව ගණන් නොගනී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් කොරෝනා වයිරසය සැලකිල්ලට ගෙන නැතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ. 05 October 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026