වෛද්‍ය විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකානු ජාතික විද්‍යාඥයෝ දෙදෙනක් සහ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙක් සමත්වූහ. 05 October 2020
යුරෝපා කොමිසමේ සභාපතිනිය ස්වයං නිරෝධායනයට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වූ පුද්ගලයකු මුණ ගැසුණු බව දැනගැනීමෙන් පසු යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියේන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත. 05 October 2020
නිව් කැලිඩෝනියාව ප්‍රංශයෙන් නිදහස ප්‍රතික්ෂේප කරයි ප්‍රංශයට අයත් විදේශීය භූමි ප්‍රදේශයක් වන නිව් කැලිඩෝනියාවේ පැවැත්වුණු ජනමත විචාරණයකින් ප්‍රංශයෙන් නිදහස ලබාගැනීම සුළු වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. 04 October 2020
‘‘මම හොඳින්’’ - ට්‍රම්ප් ‘‘සැබෑ පරීක්ෂණය’’ තිබෙන්නේ ඉදිරි දින කිහිපයේදී යැයි ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 04 October 2020
ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ගැන පරස්පර ප්‍රකාශ ඉදිරි පැය 24 ඉතා තීරණාත්මක යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර කාර්යමණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝව්ස් පවසයි. 04 October 2020
ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65 ලක්ෂය පනී අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (4) ලක්ෂ 65 ඉක්මවා ගියේය. 04 October 2020
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ආසියානු සංචාරය අතරමග නවතා දමයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කිරීම හේතුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ආසියානු සංචාරය අතරමග නවතා නැවත රටට පැමිණෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 04 October 2020
ජෝ බයිඩන් කොරෝනා පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කරයි ඉදිරියේදී තම, ‘කොවිඩ්-19’ පරීක්ෂණ වාර්තා ඇතුළු ඊට අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා තීරණය කර ඇත. 04 October 2020
ට්‍රම්ප් රෝහල්ගත කරයි කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත. 03 October 2020
නවසීලන්ත සංචාරකයන්ට ඕස්ට්‍රේලියාව තුළ වෙනම කලාපයක් නවසීලන්ත වැසියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව නවසීලන්ත සංචාරකයන් සඳහා ඔස්ට්‍රේලියාවට තුළ වෙනම සංචාරක කලාපයක් නම් කෙරෙනු ඇතැයි පැවසේ. 02 October 2020
පාප්තුමෝ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙන්න බෑ කියති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවීමට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කළ ඉල්ලීමක්, වතිකානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. 02 October 2020
‘ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්න’ නගර්නෝ කරබාක් ප්‍රදේශය මුල් කරගනිමින් ඇති වී තිබෙන ගැටුම් නවතා ඉතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්නැයි රුසියාව, ඇමෙරිකා ජනපදය සහ ප්‍රංශය යන රටවල ජනාධිපතිවරු ආර්මේනියාවට සහ අසර්බයිජානයට අවධාරණය කළහ. 02 October 2020
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට යළි අගුළු දමයි කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් පැතිර අවදානම සලකා බලමින් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට දැඩි සීමා පැනවීමටත් අගුළු දැමීමටත් එරට ආණ්ඩුව අද (1) පියවර ගත්තේ ය. 01 October 2020
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 11ක් මරුට ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ හමුදා මුරපොළක් ආසන්නයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරා යාම හේතුවෙන් 11 දෙනකු මියගොස් තිබේ. 01 October 2020
ඉන්දියාවේ හත්රාස් දිස්ත්‍රික්කයේ විරෝධතා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ. 01 October 2020
යුක්රේනයේ ලැව් ගිනි වලින් සිව් දෙනෙක් මරුට යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කලාපයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 4 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා තිබේ. 01 October 2020
එකිනෙකාට මඩ ගසාගත් ඇමෙරිකානු ජනාධිපතිවරණ විවාදය ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙරල ඊට ඉදිරිපත් වන ප්රතධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අතර පළමු රූපවාහිනී විවාදය ඊයේ පැවැත්විණි. 30 September 2020
ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ප්‍රථම රෝගියා මියයයි එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ. 30 September 2020
ආර්මේනියාවේ - අසර්බයිජානයේ ගැටුම් වලින් 100 ක් මරුට ආර්මේනියාව හා අසර්බයිජානය අතර ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට සිවිල් වැසියන් ඇතුළුව 100 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. 29 September 2020
ගෝලීය කොරෝනා මරණ මිලියනයක් බව රොයිටර් කියයි ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන රොයිටර් ගණන් බැලීමට අනුව අද (29) මිලියනය ඉක්මවා ගියේය. 29 September 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 6 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (28) මිලියන 6 ඉක්මවා ගියේය. 28 September 2020
‘ට්‍රම්ප් වසර 10 ක් ආදායම් බදු ගෙවා නැහැ‘ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගතවූ වසර 15 ක කාලයෙන් වසර 10 කදී ආදායම් බදු ගෙවා නැතැයි එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 28 September 2020
‘ප්‍රංශයේ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක්’’ කිසිදු වෙනස්කමක් නොකළහොත් මාස ගණනක් යන තුරු ප්‍රංශය තුළ නව කොරෝනා වයිරසය පවතිනු ඇති බවත් ඉන් එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වනු ඇති බවත් එරට ඉහළ පෙළේ වෛද්‍යවරයකු අද (27) අනතුරු ඇඟවීය. 27 September 2020
එන්නතට කලින් මරණ ගණන මිලියන 2 ක් වෙන්න පුළුවන් කොරෝනා වයිරසයට එන්නතක් සොයාගැනීමට පෙර එම වයිරසය හේතුවෙන් වාර්තා වන මරණ ගණන මිලියන දෙකක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 26 September 2020
කොරෝනා පාලනයට කොරියාවේ දැඩි සීමා නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ඉදිරි සති දෙකක කාලය සඳහා දැඩි සීමා පනවන බව දකුණු කොරියාව අද (25) සඳහන් කළේය. 25 September 2020
පැරිස් නුවර පිහි ප්‍රහාරයක් දෙදෙනකුට තුවාල ප්‍රංශයේ උපහාසාත්මක සඟරාවක් වන ‘චාර්ලි හෙබ්ඩෝ’ සඟරාවේ කලින් කාර්යාල ඉදිරිපිට සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි එරට අග්‍රාමාත්‍ය ඡෝ කැස්ටෙක්ස් පැවැසීය. 25 September 2020
ඇමෙරිකාවේ කොරෝනා අසාධිත ගණන මිලියන 7 ඉක්මවයි ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට මිලියන 7 ඉක්මවා ගොස් තිබේ. 25 September 2020
උතුරු කොරියාව දකුණු කොරියානු නිලධාරියෙකු ඝාතනය කරයි දකුණු කොරියානු නිලධාරියෙකු උතුරු කොරියානු හමුදා විසින් වෙඩිතබා මරා පුළුස්සා ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 24 September 2020
උරුළු ඡායාරූප ඉවත්කරගන්නයි ඕස්ට්‍රේලියාව ගූගල් සමාගමෙන් ඉල්ලයි ආදිවාසී අනන්ගු ජනතාවගේ පූජනීය ස්ථානයක් වන උරුළු හි ඡායාරූප අන්තර්ජාලයෙන් ඉවත්කර ගන්නා ලෙස ඕස්ට්‍රේලියා රජය ගූගල් සමාගමෙන් ඉල්ලා තිබේ. 23 September 2020
ට්‍රම්ප්ගෙන් චීනයට දැඩි චෝදනා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් චීනය දැඩි ලෙස දෝෂරෝපණය කළේය. 23 September 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026