කොරෝනා ආසාදිතයන් හඳුනාගන්න බුද්ධි අංශ සහය ලබාගන්නවා කොරෝනා ආසාදිතයන් හමු වූ ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශ භාවිත සහාය ලබාගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. 24 April 2020
බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට වැඩ අරඹයි කොවිඩ් - 19 වයිරසය වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා ලබන සඳුදා සිට නැවත සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි. 24 April 2020
රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඊජිප්තුවේ මේ වනවිට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීති කාලය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා පැයකින් කෙටි කිරීමට පියවර ගෙන ඇත. 23 April 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 21,000 පනී ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,393ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (23) පස්වරුවේ නිවේදනය කළේය. 23 April 2020
වනජීවී වෙළඳාම ගැන පියවර ගන්නැයි ඕස්ට්‍රේලියාව ජී 20 රටවලින් ඉල්ලයි වනජීවී වෙළඳාම සම්බන්ධව පියවර ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු රජය ජී 20 රටවලින් ඉල්ලීමක් කර තිබේ. 23 April 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 46,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් ඇත. 23 April 2020
ඕස්ට්‍රේලියාවේ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් සිව් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 23 April 2020
ඉරානය ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක් යවයි ඉරානය ප්‍රථම වරට ආරක්ෂක කටයුතු සඳහා යොදාගැනිමට චන්ද්‍රිකාවක් දියත් කර ඇතැයි වාර්තා වේ. 23 April 2020
ඉන්දියානු ජනපති බිරිඳ මුඛ ආවරණ මැසීම අරඹයි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා මර්දනට සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇත. 23 April 2020
ඇමෙරිකාවේ සුරතල් බළලුන් දෙදෙනෙකුට කොරෝනා අමෙරිකාවේ නිව්යෝක්හි නිවසක ඇති කළ සුරතල් බළලුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ 23 April 2020
යුරෝපය උණුසුම් වීම වේගවත් වෙයි ගෝලීය සාමාන්‍ය අගයට වඩා යුරෝපය වේගයෙන් උණුසුම් වෙමින් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 22 April 2020
ඉස්ලාම් කැරළිකරුවෝ මොසැම්බික් ගම්වැසියන් 52දෙනෙකු මරාදමති මොසැම්බික් රාජ්‍යයේ උතුරු දිග ගම්මානයක වැසියන් 52 දෙනකු ඉස්ලාමීය කැරළි කරුවන් විසින් ඝාතනය කර ඇතැයි එරට පොලිසිය පවසයි. 22 April 2020
මියන්මාරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි වැදී මරුට කොවිඩ් - 19 පරීක්ෂණ නියැදි ලබා ගැනීමේ කටයුත්තකට මියන්මාරයේ ගැටුම් සහිත කළාපයට ගොස් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. 21 April 2020
බංගලාදේශයේ ගම්මාන 7 ක් සම්පූර්ණයෙන් වසා දමයි සුප්‍රසිද්ධ ආගමික පූජකවරයකුගේ අවමංගල්‍ය උත්සවයකට දස දහස් ගණනක් සහභාගී වීමත් සමඟ ගම්මාන හතක් සම්පූර්ණයෙන් වසා දමා දැඩි සීමා පැනවීමට බංගලාදේශ බලධාරීහු අද (20) පියවර ගත්හ. 20 April 2020
ඊශ්‍රායලයේ මීටරයක් දුරින් විරෝධතා ආරක්ෂිත දුරස්ථභාවය තබාගනිමින් දහස් ගණනක් ඊශ්‍රායල වැසියෝ දූෂණ චෝදනා එල්ල වී ඇති ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට එරෙහිව එරට අගනුවරදී විරෝධතාවල නිරත වූහ . 20 April 2020
ඉන්දියාවේ ගල් අඟුරු බලාගාරයක ඇලකට වැටී 6ක් අතුරුදන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගල් අඟුරු බලාගාරයක අළු ගෙනයන ඇල මාර්ගයකට වැටී පුද්ගලයන් හය දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 11 April 2020
සොලමන් දූපත්වල සුළි කුණාටුවකින් 27 ක් මරුට සොලමන්ස් දූපත් හා වනාටු රාජ්‍යය හරහා හමා ගිය ප්රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 06 April 2020
ගුවන් යානයක් පුපුරා යාමෙන් 8 ක් මරුට රෝගියෙකු ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් ගුවන් යානයක් පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලින් ගුවන් ගතකිරීමේදී පුපුරායාම හේතුවෙන් යානයේ සිටි අට දෙනෙකු මියගොස් ඇත. 29 March 2020
’නරකම අවස්ථාවට මුහුණ දෙන්න මැලේසියාව සූදානම් වෙයි’ අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින මැලේසියාවේ කොරෝනා වෛරස පරීක්ෂණ වේගවත් කරමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 24 March 2020
මොනාකෝ හි රජුටත් කොරෝනා ආසාදනය වෙයි බටහිර යුරෝපීය රටක් වන මොනාකෝ හි රජු වන ඇල්බට් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. 19 March 2020
ගබ්සාව නවසීලන්තයේ අපරාධ නීතියෙන් ඉවතට ගබ්සාව අපරාධයක් ලෙස හඳුන්වා දී තිබූ නීතිය ඉවත් කරමින් ගබ්සාව අපරාධමය වරදක් ලෙස නොසැලකෙන නීතියක් නවසීලන්තය සම්මත කරයි 19 March 2020
ඕස්ට්‍රේලියාව විදේශිකයන්ට සිය දේශසීමා වසා දමයි කොරෝනා වයිරසය ආසාදිත මරණ 6 ක් ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති අතර වයිරස් ආසාදනය වූ පුද්ගලයන් 600 දෙනෙකු පමණ සිටින බව තහවුරු කරගෙන ඇත. 19 March 2020
විදේශිකයින්ට තායිවානයට ඇතුළුවීම තහනම් විදේශිකයින් තායිවානයට ඇතුළු වීම හෙට සිට තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. 18 March 2020
ප්‍රංශයෙන් ඇපල් සමාගමට යුරෝ බිලියනයක දඩයක් අමෙරිකාවේ ප්රමුඛ තාක්ෂණ ආයතනයක් වන ඇපල් සමාගමට ප්‍රංශයෙන් යුරෝ බිලියන 1.1 ක දඩයක් පනවා තිබේ. 17 March 2020
දකුණු අප්‍රිකාවෙන් සංචාරක තහනමක් කොරෝනා වයිරසය දැඩි ලෙස බලපා ඇති රටවලින් පැමිණෙන විදෙස් ජාතිකයන් සියලු දෙනාට සිය දේශසීමාව වසා දමන බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා අද (15) ප්‍රකාශ කළේය. 16 March 2020
ඕස්ට්‍රේලියාවට එන අය දින 14 ක් ස්වයං නිරෝධායනයකට යොමුවන්නැයි නියෝග විදෙස් රටවල සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම පුද්ගලයන් දින 14ක ස්වයං නිරෝධායනයකට යොමු විය යුතු බවට ඕස්ට්‍රේලියානු රජය නියෝග කර තිබේ. 15 March 2020
කොරෝනාවෙන් ඩෙන්මාකයේ පුද්ගලයකු මරුට ඩෙන්මාකයේ 81 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ. 15 March 2020
යුරෝපය කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා ලොව පුරා දරුණු ලෙස ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පවසයි. 13 March 2020
ස්විට්සර්ලන්තයේ පාසල් වහයි නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පාසල් වසා දමන බව ස්විට්සර්ලන්ත රජය අද (13) නිවේදනය කළේය. 13 March 2020
ගැබෝන් රාජ්‍යයෙන්-ඝානාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවේ ගැබෝන් රාජ්‍යයෙන් හා ඝානාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ යැයි එම රටවල් නිවේදනය කර තිබේ. 13 March 2020
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026