ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිලුවක් වෙලා ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදය විහිලුවක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. 06 November 2020
ඇමෙරිකාවේ ප්රජාතන්ත්රවාදයේ යථාර්ථය හෙළිවෙලා ජනාධිපතිවරණයෙන් ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයේ යථාර් ථය අනාවරණය වී ඇතැයි ඉරානයේ උත්තරීතර නායකයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 06 November 2020
ජනාධිපතිවරණයේ අවසාන තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවෙයි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් තීරකයා ශ්‍රේෂ්ඨාධිකරණය නොවන බව එරට නීති විශාරදයෝ පෙන්වදෙති. 05 November 2020
ඇමරිකානු ජනාධිපතිවරණය අවුලෙන් අවුලට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් වී දින තුනක් ගත වුවද නිල වශයෙන් ජයග්‍රහයකු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් අද (5) උද්ගතව තිබිණි. 05 November 2020
ජෝ බයිඩන් ඉදිරියෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අද (5) දහවල් වනවිට නිකුත් වී තිබූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටීමට ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂ ජෝ බයිඩන් මහතා සමත්ව ඇත. 05 November 2020
ලාංකික සිසුවා අසත්‍ය චෝදනාවලට පැටලූ ඕස්ට්‍රේලියානුවා හිරේට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවෙකු අයි.එස් ත්‍රස්තක්‍රියා වල නිරත වූ බවට අසත්‍ය චෝදනාවකට පැටලීමේ සිද්ධියට වරදකරු වූ ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව එරට නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් වසර 4හමාරක සිර දඬුවමක් අද (05) නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 05 November 2020
ඉතාලියට නැවතත් ඇඳිරි නීතිය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉතාලි බලධාරීහු අද (4) තීරණය කළහ. 04 November 2020
ජෝ බයිඩන් ඉදිරියෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත. 04 November 2020
ඩුබායි පාලකයා කොරෝනා මර්දන එන්නතක් ලබාගනී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා හා උප ජනාධිපතිවරයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් ලබාගෙන ඇත. 03 November 2020
ඇමෙරිකාවේ ජනපතිවරණයට පෙර මිලියන 95 ක් ඡන්දය ප්‍රකාශ කරලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ දිනයට පෙර මිලියන 95 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි එරට ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපෘතිය සඳහන් කරයි. 03 November 2020
වියානා නුවර ප්‍රහාරයෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ඊයේ (3) රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රහාරයෙන් 15 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ. 03 November 2020
වියානා නුවර ත්‍රස්ත ප්‍රහාරයක් - දෙදෙනකු මරුට ඔස්ට්‍රියාවේ වියානා නගරයේ, සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් ස්ථාන හයකදී සිදුකළ වෙඩිතැබීම් වලින් දෙදෙනකු මියගොස් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 03 November 2020
සුන්බුන් අතර සිරවී සිටි දැරියක් දින තුනකට පසු බේරාගනී පසුගිය සෙනසුරාදා (30) තුර්කියේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි කුඩා දැරියක පණපිටින් බේරාගැනීමට සමත් වී තිබේ. 02 November 2020
ජර්මනිය සීමා දැඩි කරයි නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අද (2) පියවර ගත්තාය. 02 November 2020
ගෝලිය කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය. 02 November 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං-නිරෝධායනයට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පුද්ගලයකු මුණ ගැසීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ග්‍රේබියේසස් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත. 02 November 2020
ඊශ්‍රායලය කොරෝනා එන්නතක් අත්හදා බලයි කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා සඳහා සංවර්ධනය කෙරුණු එන්නතක සායනික අත්හදා බැලීම් ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි. 01 November 2020
ජනාධිපති රෝහල්ගතව සිටියදී ඇල්ජීරියාවේ ඡන්දය ඇරඹෙයි ඇල්ජීරියාවේ ජනමත විචාරණය අද (01) ආරම්භ විය. මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ එරට ජනාධිපති අබ්දෙල්මජීඩ් ටෙබ්බෝන් ජර්මනියේ රෝහල්ගතව සිටියදී ය. 01 November 2020
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ. 01 November 2020
ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්මවා වාර්තා වූ පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත. 01 November 2020
බ්‍රිතාන්‍යයත් අගුළු දමයි ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේය. 01 November 2020
’’ගෝනි’’ සුළි කුණාටුවෙන් පිලිපීනයේ හතරදෙනකු මරුට පිලිපීනයේ ප්‍රධාන දූපත වන ලුසෙන්හි දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළිකුණාටුවක් හේතුවෙන් හතරදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 01 November 2020
සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනරි මියගොස් ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. 01 November 2020
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ 31 October 2020
බෙල්ජියම අඟුළු දමයි කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ. 31 October 2020
භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි ඒජියන් මුහුදේ අද (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබේ. 30 October 2020
ඇමෙරිකාවේ මිලියන 80ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කරලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ, ඇමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්ත ගණනය කිරීම්වලට අනුව ඊයේ (29) වනවිට ඇමෙරිකානුවන් මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. 30 October 2020
ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (29) මිලියන අට ඉක්මවා ගියේය. 29 October 2020
වියට්නාමයේ නායයෑමකින් 19 ක් මියයති වියට්නාමයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බව එරට බලධාරීහු පැවසූහ. 29 October 2020
ප්‍රංශයේ දේවස්ථානයකදී පිහියකින් ඇන තිදෙනෙකු ඝාතනය කෙරේ ප්‍රංශයේ නයිස් නගරයේ නොත්‍ර - දාම් බැසිලිකා දේවස්ථානයේ දී පුද්ගලයකු විසින් පිහියකින් ඇනීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 29 October 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026