IMG-LOGO

පාප්තුමාගේ වෛද්‍යවරයා කොරෝනාවෙන් මිය යයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වෛද්‍යවරයා වන ෆ්‍රැබ්‍රිසියෝ සෝකෝර්සි නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත්ව ඇත.
 
පාප්තුමාගේ වෛද්‍යවරයා වන ෆ්‍රැබ්‍රිසියෝ සෝකෝර්සි 78 වැනි වියේ පසුවන අතර පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කර තිබේ. 
 
ඔහුට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඒ නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මියගිය බව වතිකානයේ නිල පුවත් සේවයේ වාර්තා කළේය.
 
ෆ්‍රැබ්‍රිසියෝ සෝකෝර්සි 2015 වසරේ සිට ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
 
(රොයිටර්/ඒ.එෆ්.පී.)
 
055



අදහස් (1)

පාප්තුමාගේ වෛද්‍යවරයා කොරෝනාවෙන් මිය යයි

hira Monday, 11 January 2021 04:00 AM

අහෝ දෙවියන් වහන්ස, කොරෝනා ආවාට පසුව ඔබ වහන්සේව දැක්කේම නැහැනේ... ඔබගේ ලෝක නියෝජිතයාගේ වෛද්‍යවරයාත් අන්න මියගිහින්ලු..

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site