IMG-LOGO

නෝර්වේහි නායයෑමකින් 10 ක් අතුරුදන්

 

නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

අධික හිම පතනය හේතුවෙන් නායයෑම සිදුවී ඇතැයි බලධාරීහු පවසති.

අතුරුදන් වූවන් සොයාගැනීම සඳහා ස්වීඩ්න් ස්වෙච්ඡා සේවකයින් සහ හෙලිකොප්ටර්ද යොදවා ඇති නමුත් මෙතෙක් ඔවුන් සම්බන්ධව හෝඩුවාවක් හෝ ලැබී නොමැත.

අයහපත් කාළගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ 100 ක පමණ පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර තවත් බොහෝ පිරිසක් ඉවත් කරමින් පවතී.
 
හිම කඳු කඩා වැටීම හේතුවෙන් නිවාස 10ක් පමණ විනාශ වී ඇත.

අධික ශීතල සහ හිම පතනය හේතුවෙන් මුදවා ගැනීමේ සේවකයන්ට කටයුතු කිරීම අසීරු වී ඇතැයි සඳහන් වේ.

මෙය නෝර්වේහි මෑත කාලය තුළ සිදුවූ දරුණුම නායයෑමක් ලෙස හඳුන්වා ඇති අතර එම ප්‍රදේශය දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ බව බලධාරීහු පවසති.

(බීබීසී ඇසුරිණි)


085



අදහස් (0)

නෝර්වේහි නායයෑමකින් 10 ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site