පරිසරයට වැඩියෙන්ම ප්ලාස්ටික් එක් කරන්නේ ඇමෙරිකාව ලොව වැඩියෙන් ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එක් කරන රට ඇමෙරිකාව බවත්, ඇමෙරිකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් සාගර දරුණු අන්දමින් දූෂණය වී ඇති බවත් පරිසරවේදීන් පෙන්වා දෙති. 03 December 2021
මාජයේ ’ඔමික්‍රෝන්’ පැතිරීම ඇරඹිලා ඕස්ට්‍රේලියා සමාජයෙන් ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ ආසාදිතයන් හමුවීමට පටන් ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අංශ ඊයේ (3) බිය පළ කළේය. ඉතා බිහිසුණු යැයි සැක කෙරෙන ’ඔමික්‍රෝන්’ විකෘතිය ප්‍රභේදය සමාජගත වී ඇතැයි පැවැසෙන්නේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයෙනි. 03 December 2021
ඔමික්‍රෝන් ඉන්දියාවටත් රිංගලා අසල්වැසි ඉන්දියාවෙන් ද පළමු වරට ’කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘති වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවුණු බව ඒරට සෞඛ්‍ය අංශ පවසයි. 02 December 2021
ඇෆ්ගන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතියේ කඩා වැටීමේ අවදානමකට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවකින් අනතුරු අඟවයි. 02 December 2021
ඇමෙරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක් යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ වනවිට උත්සන්න වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 02 December 2021
’ඔමික්‍රෝන්’ විකෘතිය ඇමෙරිකාවෙන් හමුවෙලා ’කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘති වයිරසය, ආසාදනය වූ ආසාදිතයකු පළමු වරට ඇමෙරිකාවෙන් හමුවුණු බව එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිවේදනය කර තිබේ. 02 December 2021
ශල්‍ය වෛද්‍යවරිය වැරදි කකුල කපලා වයෝවෘද්ධ රෝගියෙකුගේ වැරදි පාදයක්, කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියානු අධිකරණයක් එරට ශල්‍ය වෛද්‍යවරියකට දඩ නියම කර තිබේ. 02 December 2021
ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවී ඇතැයි අනාවරණය වීමත් සමඟ ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම අනාවරණය සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක වන බ්‍රිටනි හිගින්ස් ය. 01 December 2021
මිචිගන් උසස් පාසලේ වෙඩි තැබීම ඇමෙරිකාවේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබිමකින් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, අට දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ අට දෙනාගෙන් 7 දෙනකු සිසු සිසුවියන් වන අතර එක් ගුරුවරයකු ද සිටී. 01 December 2021
ඔමික්‍රෝන් නිසා ජපානය වැසේ බිහිසුණු නව කොවිඩ් ප්‍රභේදය වන ’ඔමික්‍රෝන’ ආසාදිතයකු හමුවීමත් සමඟ ජපන් රජය ද විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබේ. 30 November 2021
ලෝකයා අපට දඩුවම් කරනවා ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය ඉක්මනින් හඳුනාගැනීමට හැකිවීම හේතුවෙන් ලෝකයා තමන්ට දඬුවම් කරන්නේ යැයි දකුණු අප්‍රිකාව සඳහන් කරයි. 30 November 2021
මාලදිවයිනෙන් තහංචි අප්‍රිකානු රටවල් හතක සංචාරකයන්ට රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගන්නා බව මාලදිවයින ප්‍රකාශ කර තිබේ. 30 November 2021
’ඔමික්‍රෝන්’ ආවේ වසංගතය නිමා කරන්න ’ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලුටර්බාෂ් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කර ඇත. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ’ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ’කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. 30 November 2021
අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා ’කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි. 29 November 2021
දරු ප්‍රසූතියට පා පැදියෙන් ගිය මන්ත්‍රී පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා ද පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 November 2021
’ඔමික්‍රෝන්’ ගැන බොරු කලබල එපා ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් යනු ඇති බවත් එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකා වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් ලොවට කියයි. 29 November 2021
උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 29 November 2021
විකෘතියට නම තබද්දී චීන ජනපති ගැන හිතලා ලොව කැලැඹීමට සමත් වූ, B.1.1.529 නමැති බිහිසුණු විකෘති කොරෝනා ප්‍රභේදය, ග්‍රීක හෝඩියේ අක්ෂර අනුව නම් කරද්දී, චීනය හෝ චීන ජනාධිපති හෝ අමනාප කර නොගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වගබලාගෙන ඇතැයි ඉන්දියාව පවසයි. 28 November 2021
අලුත් විකෘතිය ’ඔමික්‍රොන්’ ලෙස නම් කරයි ’ඩෙල්ටා’ විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල බවත්, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු බවත් පැවැසෙන බිහිසුණු ’කොවිඩ් 19’ ප්‍රභේදය ’ඔමික්‍රොන්’ Omicron යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ. 27 November 2021
රුසියාවෙන් ඉන්දියාවට ගුවන් ආරක්ෂක පද්ධතියක් රුසියාව සිය එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති ඉන්දියාවට සැපයීම ආරම්භ කර ඇත. සතුරු යානා සහ දිගු දුර කෲස් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ ඉන්දීය හමුදාවට ඇති ශක්තිය මෙමඟින් තවදුරටත් වර්ධනය වනු ඇතැයි පැවැසෙයි. 26 November 2021
ඉන්දියාව ප්‍රහාරක සබ්මැරීනයක් දියත් කරයි ඉන්දියාව සිය නාවික ශක්තිය තවදුරටත් වැඩි කරමින් දැවැන්ත ප්‍රහාරක සබ්මැරීනයක් වන අයි.එන්.එස්. විශාකාපට්නම් සහ කලවරි පන්තියේ සබ්මැරීනයක් වන ’අයි.එන්.එස්. වෙලා’ යන සබ්මැරීන දියත් කර තිබේ. 26 November 2021
රුසියාවේ පතල් අනතුරින් මියගිය ගණන 50 ක් ගෑස් කාන්දුවක් හේතුවෙන් සයිබීරියාවේ ගල් අගුරු පතලක සිදුවුණු අනතුරින් මියගිය ගණන 50 ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. මියගිය 50 දෙනා අතර සහන සේවකයන් හය දෙනකු ද සිටින බව පැවැසෙයි. 26 November 2021
විකෘති 10 ක් මුසුවුණු විකෘතියක් එනවා ’ඩෙල්ටා’ විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු, බිහිසුණු ’කොවිඩ් 19’ ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 26 November 2021
ධුරයට පත් වී පැය කීපයයි: ඉල්ලා අස්වෙයි ස්වීඩනයේ පළමු කන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වුණු පාලක සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂ නායිකා මැග්දලේනා ඇන්ඩර්සන්, පැය 12 ක් ගතවීමටත් පෙර එම ධුරයෙන් ඉල්ලා අස්වූවාය. 25 November 2021
ඉංග්‍රීසි ඕඩය තරණය කරන්න හැදූ 27 ක් මරුට කුඩා ’ඩිංගි’ බෝට්ටුවකින් ඉංග්‍රීසි ඕඩය (ප්රංශයත් මහා බ්‍රිතාන්‍යයත් අතර මුහුදු තීරය) තරණය කිරීමට උත්සාහ ගත් සරණාගතයෝ 27 දෙනෙක් එම බෝට්ටුව ගිලී යෑමෙන් මුහුදට බිලි වූහ. 25 November 2021
ග්රහකයක් නොමඟ යවන්න නාසා රොබෝ යානයක් විශ්වයේ ඈත පාවෙන ග්රහකයක් ඉලක්ක කර ගනිමින්, එහි ගැටීමට රොබෝ යානයක් යැවීමට ඇමෙරිකාවේ ’නාසා’ ආයතනය කටයුතු කළේය. ’ඩාර්ට්’ යන නමින් නම් කළ මෙම රොබෝ යානය, අද (24) ’ෆෝල්කන් 9’ රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කෙරුණි. 24 November 2021
’ෆයිසර්’ එන්නත පොඩ්ඩන්ට සියයට 100 ක් සාර්ථකයි ’ෆයිසර්’ එන්නත අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ කුඩා දරුවන්ට සියයට 100 ක් ම සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරනවා යැයි එන්නත නිපදවූ ඇමෙරිකාවේ ’ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම් පැවැසීය. 24 November 2021
2022 මාර්තුවෙන් පසු රට අරිනවා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ, ලබන 2022 වසරේ මාර්තු මාසයේ සිට, දේශසීමා විවෘත කිරීමටත් විදේශිකයන් ගෙන්වා ගැනීමටත් බලාපොරොත්තු වන බව නවසීලන්ත රජය පවසයි. 24 November 2021
ඉන්දියාවේ තර්ජනයට පාකිස්තානයෙන් පිළිතුරු ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්, දේශසිමාවේ සිට පමණක් නොව, දේශසීමා හරහා පාකිස්තාන භූමියට ඇතුළු වීපහරදීමට පසුබට නොවන බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. 23 November 2021
බලය අල්ලන්න හදන්නේ නෑ අග්නිදිග ආසියාවේ බලය අල්ලා ගැනීමට හෝ අසල්වැසි කුඩා රටවල් බය ගන්වා බලය අල්ලා ගැනීමට හෝ චීනයේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ. 23 November 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026