
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේත් එකම දියණිය චාලට් කුමරිය ඇගේ හත්වැනි උපන් දිනය සමරයි.
චාලට් කුමරිය, විලියට් යුවළගේ දෙවැනි දරුවා වන අතර, බ්‍රිතාන්‍ය රජ කිරැළට උරුමකම් කියන සිවුවැනියාය. චාලට් කුමරියට වැඩිමල් සොහොයුරෙක් සහ බාල සොහොයුරෙක් සිටිති. චාලට් උපන්නේ 2015 මැයි දෙවැනිදාය.

චාලට් කුමරිය සමඟ එම ඡායාරූපවල ඇගේ බලු සුරතලා ‘ඕර්ලා’ ද සිටිනු දකින්න ලැබේ. රජ පවුලේ දෙවැනි බලු සුරතලා වන්නේ ‘ඕර්ලා’ ය. උපන් දිනය සමරන පුංචි චාලට් කුමරිය ඡායාරූපයට නගා ඇත්තේ ඇගේ මව කේට් මිඩ්යල්ටන් ය. ඉන්පසු ඒවා මාධ්‍ය වෙත ලබා දී ඇත්තේ ද ඇයයි.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd