‘කොවිඩ් 19’ හේතුවෙන් වසා දැමුණු දේශසීමා යළි සංචාරකයන්ට විවෘත කිරීමට නවසීලන්තය පියවර ගත්තේය. නවසීලන්ත රජය මෙසේ දේශසීමා විදෙස් සංචාරකයන්ට විවෘත කළේ වසර දෙකකට පසුවය.
‘කොවිඩ් 19’ ආසාදිතයන් නොවන බව පරීක්ෂණවලින් තහවුරු වූ, නියමිත පරිදි එන්නත්කරණයට ලක් වුණු විදේශිකයන්ට මෙසේ තම දේශසීමා විවෘත බව නවසීලන්ත රජය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඔක්තෝම්බර් මාසයේ සිට...