
යුරෝපා සංචාරයක් ආරම්භ කරිමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
මෝදි ජර්මනියට පැමිණියේය.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ජර්මන් චාන්සලර් ධුරයට පත් වීමෙන් පසු ඕලාෆ් ෂොල්ස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
යුරෝපා සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඩෙන්මාර්කයටත්, ප්‍රංශයටත් යෑමට නියමිතය. මෙම යුරෝපා සංචාරය අග්‍රාමාත්‍ය මෝදිගේ 2020 වසරේ පළමු විදෙස් සංචාරය යැයි පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd