
යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇතුළු යුක්රේන රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවූ ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි අවධාරණය කර ඇත්තේ නිදහස වෙනුවෙන් සටන් වදින යුක්රේන වැසියන්ට ඇමෙරිකාවේ සහාය උපරිමයෙන් ලැබෙන බවය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකාවගේ මෙම යුක්රේන සංචාරයේ අරමුණ, රුසියන් යුක්රේන අර්බුදයේ දී, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය යුක්රේනයට නොඅඩුව ලබා දෙන බව පෙන්වා දීමය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd