
මෙම වසරේ පළමු සූර්ය ග්‍රහණය ඊයේ (30) රටවල් කීපයක වැසියන්ට දකින්න ලැබුණි.
සූර්ය ග්‍රහණය දකින්න ලැබුණේ දකුණු අර්ධගෝලයේ රටවල් වන දකුණු ඇමෙරිකාව, චිලී, උරුගුවේ, බොලිවියාව, පේරූ, බ්‍රසීලය සහ ආජන්ටිනාවට යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා ඇත.
නාසා ආයතනය මැදිහත් වී ලොව සැමට සූර්ය ග්‍රහණය නැරැඹීමට අවස්ථාව ලබා දුන්නේ සජීවීව ඔවුන්ගේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහාය.
(ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd