
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර කළ සංචාරය අවසන් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණියේය.
පැරිස් අගනුවර ඉලීසේ ජනාධිපති මන්දිරයේදී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බිරිඳ බි්‍රජෙත්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. මැක්රොන්, මෝදි පිළිගත්තේ ඔහු වැළඳ ගනිමිනි.
පසුගිය දා පැවැති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් යළි ජනවරමක් හිමිවීවෙන් පසු මැක්රොන් හමුවීමට ආ පළමු විදෙස් නායකයා වන්නේ මෝදිය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd