
ලෝ සුපතල 'ටයිම්' සගරාවේ අලුත්ම කලාපයේ කවරය හැඩ වී ඇත්තේ රැසියන් ආක්‍රමණය හමුවේ පසුබැසීම හෝ පරාජය ප්‍රතික්ෂේප කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රුවිනි.
මෙවර 'ටයිම්' සඟරාවට සෙලෙන්කී යුක්රේනයට නායකත්වය දෙන ආකාරය, ඔහුගේ දේශපාලනික ගමන්මඟ ආදිය සම්බන්ධයෙන් විශේෂ ලිපි මාලාවක් ද ඇතුළත් වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd