අතුරුදන් ඇෆ්ගන් බබා හමුවෙලා
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, කාබුල් ගුවන් තොටුපොළට රැස් වී, හමුදා ගුවන් යානාවලට ගොඩවීමට පොර කෑ, ඇෆ්ගන් සිවිල් වැසියන් අතරේ සිට, අතුරුදන් වූ මාස දෙකක් වයසැති සොහාලි පුතු යළි හමුවී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.