
ඊසානදිග බ්‍රසීලයට ඇද හැළෙන මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 44 දෙනකු මියගොස් ඇති බවත්, 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්, තවත් 56 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි.
ජල ගැලීම් සදහ නායයයෑම් හේතුවෙන් උන්හිටිතැන් අහිමිවූ ගණන දහසකට ආසන්නය. 3,957 දෙනකුගේ නිවාස මුළුමනින්ම විනාශ වී ඇතැයි ප්‍රදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩැනියෙලා ෆෙරෙයිරා මාධ්‍ය හමුවේ පවසා තිබේ. මහ වැසි හේතුවෙන් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ, පර්නැම්බුකෝ පළාතටය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd